Showing posts with label වෙබ් සඉට් අකට සෙනග ගෙන්වන ක්‍රම. Show all posts
Showing posts with label වෙබ් සඉට් අකට සෙනග ගෙන්වන ක්‍රම. Show all posts

Thursday, May 31, 2012

වෙබ් සඉට් අකට සෙනග ගෙන්වන ක්‍රම,

ඔන්න ඉල්ලීම පරිදි මම Traffic ගෙන්න ගන්න හැටි ලිපි ටිකක කින් ලියන්නම්.. ලිපි කීයක් ලියන්න වෙයිද දන්නේ නෑ.. හැබැයි මට ඉඩලැබෙ විදියට ටික ටික ලියන්නම් ලියලා ඉවර වෙලා ඔක්කොම එකක් කරන්න බැරිය.....මෙහොමයි දැන් හුගාක් අය කරන්නේ Content Blog නිසා..ඒවට හුගාක් වලාවට Traffic එන්නේ Search Engine වලින් නේ.. එහෙනම් අපි මුලින්ම අපේ බ්ලොග් අන්න ඒ සර්ච් එන්ජින් වලට සබ්මිට් කරන්න ඕනේ... මම නම් හදන හැම Blog එකටම මේ ක්‍රමේ භාවිතා කරනවා....

හරි මෙන්න මෙහෙමයි කවුරැත් කැමතිනේ තමන්ගේ Blog එකේ Google ,Yahoo වගේ Search Engine වල නම ගහුව ගමන් උඩම # 1 ට එනව නම් මාත් කැමති..හැබැයි අපි Blog එක Submit නොකරාම එක සිද්ද වෙන්නේ හෙමින් ඒ කිව්වේ අපේ Traffic එක අනුව...නමුත් මෙහෙම Submit කරාම ඒක ටිකක් ඉක්මන් වෙලා අපේ Blog එක හුගක් ඉදිරියෙන් පෙන්නනවා...මෙන්න මෙහෙමයි කරන්න ඕනේ

1. දැන් මේ සයිට් එකට යන්න Rank on top online

2. දැන් ඔයාලගේ Blog එකේ Address එක දෙන්න, E Mail එක නම් දෙන්න එපා.. මුන් Spam එවනවා..‍කාටත් Email 2 -3 ඇතිනේ ඔයාලට වැඩකට නැති එකක් දෙන්න...[ තාම එහෙම එකක් නැත්නම් මේ දැන් හදාගන්න.. ]

3. දැන් Submit කියන Button එක Click කරන්න

සැ.යු - සමහර Search Engine අපිට Confirmation ඊ මේල් එවනවා ඒකයි වැඩකට නැති එකක් දෙන්න කිව්වේ...[ 10 -12 තමයි එහෙම....ඒත් මොකෝ අනිත් ටිකට දාගත්ත නේ.. ]

එහෙනම් මම කැපුනා...සුබ දවසක්....# 1 වෙන්න කියල සුබ පතනවා
ඕක බ්ලොග් එකක් නිසා මේ අඩවි වලට එකතු කරන්න. එතකොට දවසට 200 විතර ඒවි හොදට ලියනවනම් 1000 උනත් එවි.

http://nimnaya.info
http://syndi.lankeeya.lk
http://hathmaluwa.org
http://kottu.org
http://sindiya.com
http://www.ekathuwa.com
http://blogs.geegain.com
http://blogs.sinhalabloggers.com

ඔයාගේ අඩවිය ඉල්ලුම් කරනකොට ඒ අඩවි වලින් Rss හෝ Feed ලිපිනයක් ඉල්ලයි ඒකට මේක ලබා දෙන්න.
http://worldinfocsl.blogspot.com/feeds/posts/default

මගේ බ්ලොගයට ඔබේ බ්ලොග්යෙන් ඉඩ්ක් හා ඔබේ බ්ලොගයට මගේ බ්ලොගයටත් ඉඩක්


මම අඩ තීරනය කලා මෙහෙම ඩෙයක් කරන්න මගේ බ්ලොගයට ඔබේ බ්ලොලගය එක්කරගන්න සහ ඔයගේ බ්ලොගයට මගේ බොගය එක්කර ගෙන අප අපටම උඩ,උ කර ගතයුතුයි.


    එයට කැමති අයට කල යුත්තේ මට ඔයගෙ බැනර් කැල්ලයි ඔයගෙ  බ්ලොගයෙ  url එකයි මට ඊ මේල් කරන්න විතරයි 
  මෙතියෙන්නෙ මගෙ ඊමෙල් එක  worldinfocsl@gmail.com

      
මෙතනින් මගෙ බ්ලොගය ඔයගේ බ්ලොගයට එක්කරන්න ඔනවෙන තොරතුරු
මේතියෙන්නෙ මගෙ බැනර් කැල්ල       මෙතනින් ඔයා ලොකු එක තොරගත්තොත් ගත්තොත් මම මගෙ බ්ලොගයට ඩන්නෙත් එ සයිස් අකක්මයි
මෙන්න url එක  https://emonycsl.blogspot.com

Sunday, May 27, 2012

Google Adsense මගින් මුදල් ඉපයීම 05 - Adsense ගිණුම පවත්වාගෙන යාම 02

Google Adsense මගින් මුදල් ඉපයීම 05 - Adsense ගිණුම පවත්වාගෙන යාම 0


Adsense වලට අයදුම් කිරීමට පෙර සපුරා ගත යුතු සුදුසුකම් ගිය ලිපියෙන් කියලා දුන්නානේ. දැන් Adsense ලැබුනම කරන වැඩ ටික කියලා දෙන්නයි යන්නේ.


Adsense ලැබුන ගමන් අපේ අය උඩ පනිනවා. අම්මේ!හිතට දැනෙන සතුට.ගොඩක් අයට ඒ සතුට තියෙන්නේ ටික දවසයි.ඊට පස්සේ දුක තමා.Adsense වලින් ලක්ෂයක් උපයන්න පුලුචන්ද? ඇත්තම කිච්වොත් Adsense හරහා මසකට ලක්ෂයක් හෝ ඊට වඩා උපයන්න පුලුවන්. එතනට යන්න ඕන පියවරෙන් පියවර.හෙමින් හෙමින්.ඔබව එතනට කැදවාගෙන යාම මගේ එකම බලාපොරොත්තුවයි.


Adsense ලැබුන ගමන් අපේ මාසයෙන් ලක්ෂයක්  උපයන්න හදනවා. සමහර වෙලාවට දිනකට $10ක් $30ක් දවසට $50ක් හොයනවා.මේ විදියට යන්නේ දවස් කිහිපයයි.ඊට පස්සේ දුකම තමා.දැන් අපේ කස්ටියගේ සයිට් එකට Visitors ලා 40ක් එනවා ඇතිනේ.අපිට ලැබෙන ආදායම වැඩි කර ගන්න කළ යුතු දෑ.
    1.Impression එක 5%ට අඩුවෙන් තබා ගැනීම
    2.Visitors ගාන වැඩි කර ගැනීම.
    3.Ads නිසි ආකාරයට ස්ථානගත කිරීම.
    4.ඇඩ් දැමීම.
    5.හොර වැඩ කිරීම.


1.Impression එක 5%ට අඩුවෙන් තබා ගැනීම


Impression එක යනු Page Views සහ Clicks අතර අනුපාතයයි.එය 5%ට අඩුවෙන් තබා ගත යුතු වන්නේ දැනට තිබෙන දිනකට $500 ක් මසකට $1000 ක් උපයන අඩවි වල එක 1 % ක් පමණ වන නිසාත් මසකට $500 ක් $100 උපයන අඩවි වල එක 5%ට අඩු අගයක් ගන්නා නිසාත්ය.Google පවත්වා ඇති සමීක්ෂණ අනුව එක 5%ට වැඩි වන්නේ හොර ව්‍යාජ Clicks ඇති විටය. ඔබගේ Impression එක 5%ට වැඩි නම් ඔබගේ අඩවියේ දිනකට ලැබෙන Impression / Page Views ගණන වැඩි කරගත යුතුය. මේ සදහා ඔබගේ අඩවියට ලැබෙන සාමන්‍ය Impression / Page Views එක පරීක්ෂා කර ගන්න.එය දිනකට සුලු ගණනකින් වැඩි කර ගන්න.එයට කැෆේ එකක් භාවිතා කළ හැක.මෙහිදී Search Engine එකක Search කර අඩවියට පිවිසෙන්න.කැෆේ එකෙන් පිට වීමට පෙර කුකීස් මකා දමන්න.


2.Visitors ගාන වැඩි කර ගැනීම.


මේකට ක්‍රම රාශියක් භාවිතා කළ හැක.සාම්ප්‍රදායික ක්‍රම ලෙස සැලකෙන SEO සිදු කළ හැක. Facebook, Twitter, භාවිතා කළ හැක.අතීත ක්‍රම වන Email Sending අනුමත නොකරමි.අපට Facebook Profile 2-3 ක් භාවිතා කළ හැක. ඔබගේ සාමාන්‍ය Facebook Profile එකෙන් ඔබගේ යාලුවන්ගේ Wall එකේ Fanpage වල ඔබගේ ලිපි පල කළ හැක.තවද සුද්දෙක් වගේ Facebook Profile එකක් හදලා Friendsලා එක් කර ගෙන පිටරට Traffic ලබා ගත හැක. මීට අමතරව විවිධ Forum  භාවිතා කළ හැක. එවැනි Forum කිහිපයක් පහත දැක්වේ.


Digg : http://digg.com
Twitthis : http://twitthis.com
Stumbleupon : http://www.stumbleupon.com
Technorati : http://technorati.com/
Reddit : http://www.reddit.com


3.Ads නිසි ආකාරයට ස්ථානගත කිරීම.



එක වෙබ් පි‍ටුවකට Ad Unit 03 ක් Link Unit  03 ක් හා Custom Search Engine 02ක් ස්ථානගත කළ හැක. ඊට වඩා වැඩි ප්‍රමාණයක් වෙබ් පි‍ටුවකට යෙදීමෙන් වලකින්න.සාමාන්‍යයෙන් වෙබ් අඩවියේ ඇඩ් ක්ලික් වේ යැයි සිතෙන තැන් වල ඇඩ් යුනිට් ස්ථානගත කරන්න.සමීක්ෂණ අනුව වැඩියෙන් ක්ලික් ලැබෙන ඇඩ් යුනිට්ස්.
1.Banner (468 x 60)
2.Wide Skyscraper (160x600)


ඇඩ් දැමීම කළ යුත්තේ අපි එකපාරක් හෝ දෙපාරක් ඇඩ්සෙන්ස් මගින් මුදල් ලබාගත්තාට පස්සේ.නැත්හොත් ඇඩ් දාන්න යන මුදල් අපතේ යන්න පුලුවන්.මොකද හදිසියේ හෝ ඇඩ්සෙන්ස් ඩීසේබල් වුනොත්.?ඊට පස්සේ මට බනී.
ඇඩ් දැමිය හැකි සයිට්.
1.මුදල් ගෙවා ඇඩ් දැමිය හැකි අඩවි.
2.මුදල් නොගෙවා ඇඩ් දැමිය හැකි අඩවි.


මුදල් ගෙවා ඇඩ් දැමිය හැකි අඩවි.
1.Google Adword - සාර්ථකම ක්‍රමයකි.
2.Facebook          - සාර්ථකම ක්‍රමයකි.


මුදල් නොගෙවා ඇඩ් දැමිය හැකි අඩවි.
@ඔබගේ යහළුවන්ගේ බ්ලොග් අඩවි වල පොඩි බැනර් එකක් හෝ ලින්ක් එකක් පල කිරීමෙන්.


5.හොර වැඩ කිරීම.


හොර වැඩ කරන්න ඕන අහු නොවන විදියට.Google සතුව අධිතාක්ෂණික උපකරණ පරිගනක තියෙනවා.එම නිසා ක්ලික්ස් ලැබෙන පරිගනකය තිබෙන තැන ඔවුන්ට සොයා ගන්න පුලුවන්.සමහරු එකම කැෆේ එකකින් ක්ලික් ලබා ගන්නවා.එතකොට බඩුමාට්‍ටු. මට බනින්න එපා හොර වැඩ කරන්න ගිහින් ඇඩ්සෙන්ස් ඩිසේබල් වුනා කියලා.හොර වැඩ කරන්න පටන් ගන්න ඕන පින් එක අපිට ලැබුනට පස්සේ.ලොකු ලොකු හොර වැඩ කරන්න ඕන එක පාරක් හරි මුදල් ලබා ගත්තාට පස්සේ.
කළ හැකි හොර වැඩ.
1.මිනි ජොබ් අඩවි.
2.මිතුරන් / නෑදෑයන්ගේ ක්ලික්.
3.ෆේස්බුක් ක්ලිකර්ස්
4.හයිඩ් අයිපී සොෆ්ට්වෙයා එක.
මේ හොර වැඩ ගැන ඉදිරි ලිපියෙන් කියලා දෙන්නම්.


අවවාදයයි: කියා දෙන්න කලින් හොරවැඩ කරලා ඇඩ්සෙන්ස් ඩිසේබල් වුනොත් මම වග 
 නොකියමි.

http://worldinfocsl.blogspot.com/

Google Adsense මගින් මුදල් ඉපයීම 04 - Adsense ගිණුම පවත්වාගෙන යාම 01



මාතෘකාව දිගද මන්දා.කමක් නෑ මම ගිය ලිපියෙන්  Adsense ගිණුම සාදන හෑටි කියලා දුන්නානේ.මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ Adsense ගිණුම පවත්වාගෙන යන්නේ කොහොමද කියලා.ඈඩ්සෙන්ස් ගිණුමක් හදා ගන්න ලේසියි. ඒත් ඒක පවත්වගෙන යන්න අමාරුයි.ඒක ඔයගොල්ලෝ දන්නවානේ, සමහරුන්ගේ Adsense Accounts සති 1 න් 2න් 3 න් මාසයෙන් Disable වෙලා ඈතිනේ. ඒකට කමක් නෑ.දෑන් ඉගෙන ගන්න ඉන්පසු උත්සාහ කරන්න..

Adsense වලට අයදුම් කිරීමට පෙර අපට බ්ලොග් එකක් තියෙන්න ඕනනේ. සමහරු සල්ලි අරන් Adsense හදලා දෙනවා.ඒවා පවතින්නේ කෙටි කාලයයි.ඒකට හේතු ගනනාවක් තියෙනවා.ගොඩක් අය ගිය ලිපියේ තිබුනු විදියට ගන්න උත්සාහ කළාද දන්නේ නෑ.ඒත් ඒ විදියට කරන්න එපා.දෑන් හිතෙනවා ඈති මූ මොනවද මේ දොඩවන්නේ කියලා.Adsense වලට අයදුම් කිරීමට පෙර අපි සපුරා ගත යුතු සුදුසුකම් ගනනාවක් තියෙනවා.මේ සුදුසුකම් සපුරාගෙන වලට අයදුම් කළොත් ඔබට අනිවාර්යයෙන්ම Adsense ලෑබෙනවා.ඒ වගේම අකාලයේ නිකරුනේ Disable වෙන්නේ නෑ

Adsense වලට අයදුම් කිරීමට පෙර සපුරාගත යුතු සුදුසුකම්,
   1.අපගේ බ්ලොගයට/වෙව් අඩවියට දිනකට Visitors ලා 40 ක් පමණ ගෙන්වාගත යුතුය.
   2.තමාගේම ලිපි නිතර පලවිය යුතුය.
   3.ඒ වගේම හොදට Comments වෑටීම සහ Followers ලා සිටීම අමතර සුදුසු කමකි.
   4.Full/ Quality Domain එකක් තිබීම වඩාත් සුදුසුය.
   5.Domain එකට Page Rank එකක් තිබීම අමතර සුදුසු කමකි.
  
01.දිනකට ලා 40ක්.......

Adsense වලින් අපට සල්ලි ලෑබෙන්නේ හමබවෙන Click ගානටනේ.Adsense සමාගම පවත්වා ඈති සමීක්ෂණ වලට අනුව සාමාන්‍යයෙන් Visitors ලා 40 ක් ආවොත් ක්ලික් 1 ක් හෝ 2 ක් ලෑබේ. එවිට Impression එක 2.5% ත් 5 % ත් අතර පවතී. අපේ අය අලුතෙන් බ්ලොග් හදලා යාලුවන්ට,නෑදෑයන්ට කියා ක්ලික්ස් ගන්නවා. සමහරුන්ගේ Impression  එක 33% ත් 50 % ත් අතර පවතින්නේ.එසේම Visitors ලා 5-10 කි.අපේ අය දිනකට $10-20-30 ක් හොයන්න යන්නේ. එහෙම බෑහෑ. මේක ඉබිගමනින් ගොස් ඒ තත්වෙට එන්න ඕන.
මේ නිසා බ්ලොගයක් හදා මාස 3-6 ක් අතර කාලයක දී හොද Visitors ලා ප්‍රමානයක් හා Traffic එකක් ලබා ගෙන Adsense වලට අයදුම් කරන්න ඕන.

02.ලිපි තමාගේම වීම..............

සමහරු Copy Paste කරලා Post දානවා. එවෑනි බ්ලොග් සදහා Adsense ලෑබෙන්නේ නෑ. Adsense බලාපොරොත්තුවන්නේ හරවත් වෑදගත් ලිපි පල වනු දෑකීමටයි. ඒවා හොද ලිපියක් නම් Comment වෑටෙන බව ඔවුන් දනී. සමහරු Auto Blog Software එක බාවිතා කර Post දානවා. මේක තනිකර Copy Paste කිරීමකි. එවෑනි දේවල් වලින් මිදී තමාගේම එකක් Poste දාන්න.

03.බාෂාව..................

සින්හල බ්ලොග් වලට Adsense ලෑබෙන්නේ නෑ. ඔවුන් සදහන් කර තියෙන බාශා වලින් තියෙන බ්ලොග් වලට විතරයි Adsense ලෑබෙන්නේ.නමුත් අපට සින්හල බ්ලොග් එකක් පවත්වාගෙන ගියොත් ලන්කාවෙන් හොද Traffic එකක් ගන්න පුලුවන්.ඒ සින්හල බ්ලොගයට හොද Traffic එකක් ලෑබෙන විට Blog එකේ සියලු Template කොටස් සින්හලෙන් දමන්න. ඉන්පසු සින්හල ලිපි හා ඉන්ග්‍රීසි ලිපි 2:2 අනුපාතයට දමන්න. ඉන්පසු Adsense වලට අයදුම් කරන්න. එවිට ඔබට Adsense හිමිවේ.මෙසේ කරන අය ලන්කාවේ මෙන්ම ඉන්දියාව, පකිස්තානය වෑනි රට වලද සිටී.

04.Doamin එක......................

එක ඉතා පහසුවෙන් කියවිය, ලිවිය, මතකතබාගත හෑකි එකක් විය යුතුය.තවද එය.Com/.net/.Org වෑනි Full / Quality Domain එකක් වීම වඩාත් සුදුසුය. එවිට Search Engine වල පහසුවෙන් හසුවන අතර Traffic එකක් ලබා ගෑනීමට උපකාරී වේ. Godaddy  වලින්  .Com එකක් $1 කට ගන්න පුලුවන් ඒත් අපේ අයට Paypal එකක් නොමෑති වීම තමයි ප්‍රශ්නේ. නමුත් ලන්කාවෙන් ගන්න පුලුවන්.
.info - 290
.Com -1000

මේ ලිපියෙන් ලිව්වේ Adsense ගන්න කලින් කරන්න ඕන දේවල්. ඊලග ලිපියෙන් Adsense ලෑබුනට පස්සේ කරන වෑඩ ටික කියලා දෙන්නම්. ඔබට ජය!

වෙබ් සඉට් අකට සෙනග ගෙන්වන ක්‍රම 2

මෙන්න එහෙනම් Traffic ගෙන්න ගැනීම..පාඩම් අංක තුන.... මෙන්න මේ පහත සදහන් ක්‍රම භාවිතා කිරීමෙනුත් ඔයාට ඔයාගේ Blog එකට Traffic ගෙන්න ගන්න පුලුවන්...

1. මේක නම් හරිම ලේසි ක්‍රමයක් ඔයාලගේ Post PDF වලට හරවලා ... PDF තියෙන සයිට් වලට දැමීමෙන් ඔයාලට යම් ප්‍රමාණයක සෙනගක් ගෙන්න ගන්න පුලුවන්.. මේ සදහා ඔයාලට Office භාවිතා.. කරන්න පුලුවන්..එහෙම ලියද්දී අනිවා ඔයාලගේ blog එකේ ලිපිනය දාන්න අමතක කරන්න එපා

2.මේ ක්‍රෙමත් සාර්ථකයි කියලා කියන්න පුලුවන්.. ඔයාම ඔයාගේ Blog එකට Wikipedia වල Page එකක් හදන්න..එහෙම හදනකොට Blog එක පිළිබදව විස්තර ඇතුලත් කරන්න..

3.ප්‍රධාන වශයෙන් Keyword බාවිතා කරන්න..

4.ඔයාලට පුලුවන් ඔයාලගේ Post podcast කරල ඒවා http://www.odiogo.com/ වලට Submit කරන්න

5.මෙන්න මේ සයිට් වලට ලියන්න.. නැත්නම් මේවට ඔයාලගේ Post Submit කරන්න.. ezinearticles, ArticleDashboard

6.http://animoto.com/ වගේ නොමිලේ ලබාදෙන සේවා හරහා ඔයාලගේ post Video බවට පත් කරලා ඒවා Youtube , DailyMotion වගේ සයිට් වලට දාන්න

7.Meta Tag බාවිතා කරන්න

8.ඔයාගේ Blog එක ගැන HubPages එකක් නිර්මාණය කරන්න

9.සෑම විටම Social Button පාවිච්චි කරන්න.. FB Like,Share , Digg This...etc

10.හුගාක් වෙලාවට Readers ලා කැමති අනිත් අයගේ Comment කියවන්න..ඒ සදහා මෙන්න මේවගේ Plug-in එකක භාවිතා කරන්න පුලුවන් comment-notifier/

11.මෙන්න මේවගේ SEO Friendly Plug-in බාවිතා කරන්න http://wordpress.org/extend/plugins/platinum-seo-pack/

12.ඔයාගේ Blog එක http://www.dmoz.org/ එකට Submit කරන්න..හැබැයි වැඩේ ලේසී නෑ..දාගත්තොත් ගොඩ තමා

13.මෙන්න මේවගේ Free Ads Service Use කරන්න http://www.craigslist.org/ , http://www.usfreeads.com/

14.Post ලියද්දී Point Form එකෙන් ලියන්න... ඔය ලොක් ලොකු ජේද ගනන් කියවන්න හුගක් අය කැමති නැති නිසා

15.අනිත් සහෝදර Blog අඩවි සමග Backlinks තනාගන්න

16.තව BlogCatalog එකටත් දාන්න

17.Keyword හැම වෙලාවෙම වගේ Blog Post Title එකට යොදාගන්න‍

18.ලිපි මාලාවක් එකතු කරලා E Book එකක් ලියන්න..ලියලා ඒක http://www.getfreeebooks.com/ වලට Submit කරන්න

දැන් ඉතුරැවා කියන්න වෙලාව මදී.....ඉදිරියේදී Part 3 සමගින් හමුවෙමු...

මෙම ලිපිය උපුටා ගැනීම සම්පුර්නයෙන් තහනම්...

වෙබ් සඉට් අකට සෙනග ගෙන්වන ක්‍රම 1

  • එක එක වෙබ් අඩවි වර්ගය ගැන වෙබ් අඩවි නරඹන අය දැන ගන්නේ එක එක විදියට. ඒ නිසා අපේ වෙබ් අඩවියේ වර්ගය අනුව අපි තීරණය කරන්න ඕන කොහොමද ඒක ප්‍රචාරය කරන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද වෙබ් අඩවි මිනිසුන් අතරට යන්නේ කියලා.

    බොහෝ තොරතුරු කියවන්න බලන්න වගේ තියෙන වෙබ් අඩවි තමයි මෙම වර්ගයට අයත් වෙන්නේ. සාමාන්‍යයෙන් Google, Yahoo වගේ Search Engine එකකින් තමයි මේ වගේ වෙබ් අඩවියකට කවුරුහරි එන්නේ. ඒ වගේම මේ වගේ වෙබ් අඩවියකට එන කෙනෙක් ගොඩාක් තොරතුරු නිවරදිව බලාපොරොත්තු වෙනවා. අනිත් දේ තමයි මුලින්ම ආව කෙනෙක්ට නැවත එන්න හිතේන විදියට අපි වෙබ් අඩවිය නිර්මාණය කරල තියෙන්න ඕන.

    සේවාවක් හෝ භාණ්ඩයක් මුදලට විකුණන්න හා ඒ පිළිබද ප්‍රචාරය කරන්න නිර්මාණය කරන වෙබ් අඩවි තමයි මේවා. මේ වෙබ් අඩවි වල ලොකු අන්තර්ගතයක් නැති වුනත් සාමාන්‍ය තොරතුරු ඇතුලත්. මේ වගේ වෙබ් අඩවි ප්‍රචාරය වෙන්නෙ TV Add, Radio Add, News papers, Posters වගේ දේවල් වලින්.

    එක අරමුණක් සදහා තියෙන වෙබ් අඩවි මේ කොටසට අයත් වෙනවා. උදාහරණයක් විදියට Serch Engine වෙබ් අඩවියක් E mail සපයන වෙබ් අඩවියක් අපිට ගන්න පුලුවන්. මේ වගේ වෙබ් අඩවි වලට කට්ටිය එන්නේ Serch Engine වගේම වෙබ් අඩවියේ නම මතක තියාගෙන ඉදලා.

    විනෝදය සදහා ඇති සෑම වෙබ් අඩවියක්ම මේ කොටසට අයිති වෙනවා. Chat, Games, Songs, Comady වගේ දේවල් අපිට ගන්න පුලුවන්. මේ වෙබ් අඩවිනම් Serch Engine, යහලුවන්ගෙන් සහ E mail වලින් තමයි ප්‍රචාරය වෙන්නේ.




    Search Engines Optimizing කියන්නේ අපේ වෙබ් අඩවියට කට්ටිය ගෙන්න ගන්න තියෙන හොදම ක්‍රමය. ඔයා හදපු වෙබ් අඩවිය මොන විදියකින් හරි Search Engine එකකට ඇතුල් කරල නැත්නම් වෙබ් අඩවි නරඹන අයට අපේ වෙබ් අඩවිය හොයාගන්න බැරි වෙනවා. එතකොට අපේ වෙබ් අඩවියට එන්නේ අපේ වෙබ් අඩයියේ Domain Name එක දන්න අය විතරයි. ඒ නිසයි කියන්නේ වෙබ් අඩවිය නිර්මාණය කරන අවස්ථාවෙ සිටම Search Engine සදහා අවශ්‍ය දේවල් කරන්න කියලා.

    අපි දන්නවා අපිට අන්තර්ජාලයෙන් මොනවා හරි හොයාගන්න ඕන වුනාම අපි කරන්නේ google, yahooවගේ Search Engine එකක අපිට අවශ්‍ය දේ type කරල search කරන එක. එහෙම නැතුව අපි හැම වෙබ් අඩවියකම නම මතක තියාගෙන ඉන්නෙ නැහැ. එතකොට yahoo හරි google හරි කරන්නේ අපි search කරපු දේවල් තියෙන් වෙබ් අඩවි හොයල දෙන එක. දැන් අපිට තේරෙනවා වෙබ් අඩවිය මිනිස්සු අතරට යන්න හොදම ක්‍රමය තමයි අපේ වෙබ් අඩවියත් මේ Search Engine එකක පෙන්නන විදියට හදාගන්න එක.

    Search Engin මගින් වෙබ් අඩවියේ අන්තර්ගතය වගේම Title, Keywords හා Discription කියන Tags කියවලා තමයි ඊට ගැලපෙන වෙබ් අඩවිය තෝරල දෙන්නේ. ඒ නිසා අපේ වෙබ් අඩවියේ tag එක ඇතුලට පහතින් තියෙන HTML Code එක දැම්මම Search Engin මගින් ඒවා කියවලා අපේ වෙබ් අඩවියත් Search Engin එකට ඇතුල් කරගන්නවා.

    මේ දේ නම් ඔයාගෙ වෙබ් අඩවියට ඇතුල් කරගන්න එක ඉතාම වැදගත්. ඔයාගේ වෙබ් පිටුවෙ ඉහත තියෙනවයා කියලා tag එකක්. ඒ වගේ තවත් ඇති කියලත් tag එකක්. මෙ tags දෙක අතරමැද අවශ්‍ය ඔනම තැනකට පහත තියෙන html code එක කොපි කරගන්න

    AAAAAA කියන තැනට වෙබ් පිටුව සදහා නමක් දෙන්න. වෙබ් පිටුවෙ තියෙන දේ ගැන පුංචි විස්තරයකුත් එකක්.
    XXXXXXX කියන තැනය ඹයාගේ වෙබ් අඩවිය ගැන පුංචි විස්තරයක් ලියන්නත වෙබ් අඩවියේ තියෙන්නනේ මොනවද වගේ දෙවල් ඇතුලත්ව.
    OOOOO කියන තැනට ඔයාගේ වෙබ් අඩවියේ තියෙන්නේ මොනවද කියන එකයි දාන්න. ( උදාහරණ songs, videos, films )


    1. <title> AAAAAA </title>
    2. <meta name="keywords" content="XXXXXXX" />
    3. <meta name="description" content="OOOOO" />


    Google එකට ඔයාගෙ වෙබ් අඩවියට භාර දෙන්න නම් පහත තියෙන Link එක භාවිතා කරන්න
    http://www.google.com/addurl/

    Yahoo එකට ඔයාගෙ වෙබ් අඩවියට භාර දෙන්න නම් පහත තියෙන Link එක භාවිතා කරන්න
    http://search.yahoo.com/info/submit.html/

    බ්ලොග් වලටත් මෙ html code එක දාල Search engine Friendly කරගන්න පුලුවන්. ඒ තරම් අමාරුවක්නම් නැහැ.. පොඩ්ඩක් අමාරුවකට තියෙන්නේ බ්ලොග් එකේ html code එක හොයාගන්න එක විතරයි. ඒක කරන්නේ මෙහෙමයි

    01. මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ උඩ දකුණුපැත්තේ ඇති මෙ වගේ කොටසක්. එතනින් Design කියන ඒක තොරුගන්න.

    image

    02. දැන් ඔයාට පහත ආකාරයේ එකක ලැඛෙයි. ඒකෙන් Edit Html කියන එක තෝරගන්න.

    image

    03. ඊට පස්සේ Proceed කියන එක තෝරගන්න

    image

    03. දැන් ඔයාට පහත ආකාරයෙන් blog එකේ html code එක බලාගන්න පුලුවන්. දැන් ඒ html code එක අස්සේ තියෙන කියන html tag එක හොයාගන්න. ඊට පස්සේ මම දාල තියෙන ආකාරයට tag එකට පහතින් අදාල code ටික දාගන්න

    image