සිංහල බ්ලොග් ලියන ගොඩක් පොරවල් ඉන්නවා. ඒත් මුන් ලියන ඒවා හැම කෙන්තුල් එකකින් ම කියවන්න බෑ. මොකද සිංහල සුද්දගෙ භාශාව නෙමෙයිනේ. ඒක නිසා ඒවා කියවන්න එක එක මෘදුකාංග ඉන්ස්ටෝල් කරන්න වෙනවා. නමුත් ජනේල විස්ටා හෝ 7 සහිත කෙන්තුල් වලින් මේවා කියවන්න පුලුවන්. ලිනස් සහ ජනේල එක්ස් පී P සහිත කෙන්තුල් වලින් මේවා කියවන්න බෑ. ඒක නිසා අපේ පොරවල් ටයිප් කරලා පින්තුර විදියට Upload කරනවා. නමුත් ඒ යුගේ දැන් ඉවරයි. දැන් ලෝකේ රවුම්. ඒක නිසා අපිට පොඩි ගැජට් එකක් අපේ බ්ලොගයට හෝ වෙබ් අඩවියට දාගත්තොත් සිංහල ඇති නැති හැම කෙන්තුල් එකකින්ම මේ සිංහල වෙබ් අඩවි කියවන්න පුලුවන්. ඒ ගැජට් එකේ රූපයක් ඔය දාලා තියෙන්නේ. කැමති පාට 5 කින් ඇන්ඩ් භාෂා 3 තියෙනවා. ඒක ලබා ගන්න මෙතනින් යන්න. නැතිනම් ඔය රූපය උඩ ක්ලික් කරන්න.
Home
Posts filed under හෙලබස
Showing posts with label හෙලබස. Show all posts

Saturday, May 19, 2012
සිංහල බ්ලොග් ඕනෑම පරිගනකයකින් කියවීම
සිංහල බ්ලොග් ලියන ගොඩක් පොරවල් ඉන්නවා. ඒත් මුන් ලියන ඒවා හැම කෙන්තුල් එකකින් ම කියවන්න බෑ. මොකද සිංහල සුද්දගෙ භාශාව නෙමෙයිනේ. ඒක නිසා ඒවා කියවන්න එක එක මෘදුකාංග ඉන්ස්ටෝල් කරන්න වෙනවා. නමුත් ජනේල විස්ටා හෝ 7 සහිත කෙන්තුල් වලින් මේවා කියවන්න පුලුවන්. ලිනස් සහ ජනේල එක්ස් පී P සහිත කෙන්තුල් වලින් මේවා කියවන්න බෑ. ඒක නිසා අපේ පොරවල් ටයිප් කරලා පින්තුර විදියට Upload කරනවා. නමුත් ඒ යුගේ දැන් ඉවරයි. දැන් ලෝකේ රවුම්. ඒක නිසා අපිට පොඩි ගැජට් එකක් අපේ බ්ලොගයට හෝ වෙබ් අඩවියට දාගත්තොත් සිංහල ඇති නැති හැම කෙන්තුල් එකකින්ම මේ සිංහල වෙබ් අඩවි කියවන්න පුලුවන්. ඒ ගැජට් එකේ රූපයක් ඔය දාලා තියෙන්නේ. කැමති පාට 5 කින් ඇන්ඩ් භාෂා 3 තියෙනවා. ඒක ලබා ගන්න මෙතනින් යන්න. නැතිනම් ඔය රූපය උඩ ක්ලික් කරන්න.
Friday, May 18, 2012
Helabasa Full
හෙලබස ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.

මෙක ඕනම OS එකකට කරනවා.ඕක zip file එකක් විදියට ඈති.Unzip කරලා Install කර ගන්න.ගෑටලුවක් මතුවුනොත් සදහන් කරන්න.
http://worldinfocsl.blogspot.com/Click Here To Free Download Helabasa Full.zipHelabasa Full - Free Download Helabasa - Helabasa Crack - Helabasa 2008 - MyPC Helabasa
Subscribe to:
Posts (Atom)