මේ වැඩේ කරද්දී ඕනේ වෙන දේවල් තමයි
1.Addmefast account එක හදාගන්න
2.Mozila Firefox එක මෙතනින්
3.Mozila Firefox addon iMacros මෙතනින්
4.Facebook Like Bot 1 මෙතනින්
දැන්
අපේ මුල් පියවර ටික ඉවරයි දැන් තියෙන්නේ අපේ වැඩේට බහින්න. දැන් යන්නකෝ
අපි හදාගත්ත Addmefast account 1ට. දැන් ඔකේ තියෙනවා නේ Add Sites 1ට
යන්නකෝ
]
හරි
දැන් ඔයාලගේ Page 1ත් එකතු කරගත්තානේ දැන් කරන්න තියෙන්නේ අර බාගත්ත නේද
Facebook like bot එක දැන් ඒ bot එක මෙන්න මේ Directory 1ට දාන්න
\Documents\iMacros\Macros හරි දැන් යන්න ඔයාලගේ addmefast account එකේ
තියෙනවා නේ Free Points කියලා එකක් අන්න එතනට යන්න. දැන් ඔයාලා Facebook
Like කියන එකට යන්න ගිහිල්ල අර iMacros එක උඩ කොටන්න ඊට පස්සේ පැත්තෙන් ආවා
නේද Bar එකක් දැන් ඒ එකේ තියෙනවා අපි දැම්ම Bot එක ඒ Bot එක උඩ කොටන්න.
හරි
දැන් අපි ඇවිල්ලා තියෙන්නේ වැඩේ ඉවරවෙන කොටසට. දැන් කරන්න තියෙන්නේ ඔකේ
Max කියලා තියෙන 1ට ඔයාල කැමති ගානක් දාල ඔය Play (Loop) බට්න් එක කොටන්න
එතකොට පිටුව Refresh වෙයි ඊට පස්සේ නිකම්ම Page වලට Like වැටිලා අපිට Coins
එකතු වෙයි.
Home
Unlabelled
Addmefaster auto point ganne mehemai (face book of twiter youtube like flowes scurbe unlimitad ganna) add mefaster unlimited point
Wednesday, June 17, 2015
Addmefaster auto point ganne mehemai (face book of twiter youtube like flowes scurbe unlimitad ganna) add mefaster unlimited point
Tags
Artikel Terkait
This Is The Newest Post
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon