Wednesday, June 17, 2015

Addmefaster auto point ganne mehemai (face book of twiter youtube like flowes scurbe unlimitad ganna) add mefaster unlimited point

මේ වැඩේ කරද්දී ඕනේ වෙන දේවල් තමයි

1.Addmefast account එක හදාගන්න
2.Mozila Firefox එක මෙතනින්
3.Mozila Firefox addon iMacros මෙතනින්
4.Facebook Like Bot 1 මෙතනින්

දැන් අපේ මුල් පියවර ටික ඉවරයි දැන් තියෙන්නේ අපේ වැඩේට බහින්න. දැන් යන්නකෝ අපි හදාගත්ත Addmefast account 1ට. දැන් ඔකේ තියෙනවා නේ Add Sites 1ට යන්නකෝ
image]

හරි දැන් ඔයාලගේ Page 1ත් එකතු කරගත්තානේ දැන් කරන්න තියෙන්නේ අර බාගත්ත නේද Facebook like bot එක දැන් ඒ bot එක මෙන්න මේ Directory 1ට දාන්න \Documents\iMacros\Macros හරි දැන් යන්න ඔයාලගේ addmefast account එකේ තියෙනවා නේ Free Points කියලා එකක් අන්න එතනට යන්න. දැන් ඔයාලා Facebook Like කියන එකට යන්න ගිහිල්ල අර iMacros එක උඩ කොටන්න ඊට පස්සේ පැත්තෙන් ආවා නේද Bar එකක් දැන් ඒ එකේ තියෙනවා අපි දැම්ම Bot එක ඒ Bot එක උඩ කොටන්න.
image

හරි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ වැඩේ ඉවරවෙන කොටසට. දැන් කරන්න තියෙන්නේ ඔකේ Max කියලා තියෙන 1ට ඔයාල කැමති ගානක් දාල ඔය Play (Loop) බට්න් එක කොටන්න එතකොට පිටුව Refresh වෙයි ඊට පස්සේ නිකම්ම Page වලට Like වැටිලා අපිට Coins එකතු වෙයි.

Friday, February 7, 2014

වින්8 මෙට්‍රෝ මුහුනත XP, VISTA , WIN7 ඩෙස්ටොප් වෙතට කැදවන්නට සහය මෘදුකාංගයක්.

 

 වින්ඩෝස් මෙට්‍රෝ මුහුනත වඩාත් ආකර්ශනීය වන්නේ එහි වන ටයිල් ආකාරයේ ඇප්ලිකේශන් සබදතා පෙර සාම්ප්‍රධායික ඩෙස්ටොප් අයිකනයන් මෙන් නොව සජීවී දත්ත තොරතුරු ‍රැගෙන එමින්  එම ඇප්ලිකේෂනය තුලට නොපිවසී වුවද මූලික තොරතුරු ලබා ගැනීමේ හැකියාව භාවිතාකරන්නාට ලබා  දීමයි. උදාහරනයක් ලේ කාලගුනය පිලිබද මූලික තොරතුරු එම ටයිලය මත සංෂිප්තව දැක්වෙන අතර පැමින ඇති ඊමේල පිලිබද තොරතුරු ඊමේල සබදතා ටයිලය මත දැක්වීම සදහන් කල හැක.
                        මෙම මෘදුකාංගය සමග ඔබට වින්8 මෙට්‍රො මුහුනත ඔබගේ XP, VISTA , WIN7   මෙහෙයුම් පද්ධති වල ඩෙස්ටොප් මතට කැදවිය හැකි වන අතර මේ හා සමාන්තර බොහෝ මෘදුකාංග සමග සැසදීමේදී මෙම මෘදුකාංගය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවටයි එහි නිර්මාන කරුවන් පොරොන්දුවෙමින් සිටින්නේ.

                                               http://download.iobit.com/winmetro-setup.exe

Thursday, May 31, 2012

වෙබ් සඉට් අකට සෙනග ගෙන්වන ක්‍රම,

ඔන්න ඉල්ලීම පරිදි මම Traffic ගෙන්න ගන්න හැටි ලිපි ටිකක කින් ලියන්නම්.. ලිපි කීයක් ලියන්න වෙයිද දන්නේ නෑ.. හැබැයි මට ඉඩලැබෙ විදියට ටික ටික ලියන්නම් ලියලා ඉවර වෙලා ඔක්කොම එකක් කරන්න බැරිය.....මෙහොමයි දැන් හුගාක් අය කරන්නේ Content Blog නිසා..ඒවට හුගාක් වලාවට Traffic එන්නේ Search Engine වලින් නේ.. එහෙනම් අපි මුලින්ම අපේ බ්ලොග් අන්න ඒ සර්ච් එන්ජින් වලට සබ්මිට් කරන්න ඕනේ... මම නම් හදන හැම Blog එකටම මේ ක්‍රමේ භාවිතා කරනවා....

හරි මෙන්න මෙහෙමයි කවුරැත් කැමතිනේ තමන්ගේ Blog එකේ Google ,Yahoo වගේ Search Engine වල නම ගහුව ගමන් උඩම # 1 ට එනව නම් මාත් කැමති..හැබැයි අපි Blog එක Submit නොකරාම එක සිද්ද වෙන්නේ හෙමින් ඒ කිව්වේ අපේ Traffic එක අනුව...නමුත් මෙහෙම Submit කරාම ඒක ටිකක් ඉක්මන් වෙලා අපේ Blog එක හුගක් ඉදිරියෙන් පෙන්නනවා...මෙන්න මෙහෙමයි කරන්න ඕනේ

1. දැන් මේ සයිට් එකට යන්න Rank on top online

2. දැන් ඔයාලගේ Blog එකේ Address එක දෙන්න, E Mail එක නම් දෙන්න එපා.. මුන් Spam එවනවා..‍කාටත් Email 2 -3 ඇතිනේ ඔයාලට වැඩකට නැති එකක් දෙන්න...[ තාම එහෙම එකක් නැත්නම් මේ දැන් හදාගන්න.. ]

3. දැන් Submit කියන Button එක Click කරන්න

සැ.යු - සමහර Search Engine අපිට Confirmation ඊ මේල් එවනවා ඒකයි වැඩකට නැති එකක් දෙන්න කිව්වේ...[ 10 -12 තමයි එහෙම....ඒත් මොකෝ අනිත් ටිකට දාගත්ත නේ.. ]

එහෙනම් මම කැපුනා...සුබ දවසක්....# 1 වෙන්න කියල සුබ පතනවා
ඕක බ්ලොග් එකක් නිසා මේ අඩවි වලට එකතු කරන්න. එතකොට දවසට 200 විතර ඒවි හොදට ලියනවනම් 1000 උනත් එවි.

http://nimnaya.info
http://syndi.lankeeya.lk
http://hathmaluwa.org
http://kottu.org
http://sindiya.com
http://www.ekathuwa.com
http://blogs.geegain.com
http://blogs.sinhalabloggers.com

ඔයාගේ අඩවිය ඉල්ලුම් කරනකොට ඒ අඩවි වලින් Rss හෝ Feed ලිපිනයක් ඉල්ලයි ඒකට මේක ලබා දෙන්න.
http://worldinfocsl.blogspot.com/feeds/posts/default

මගේ බ්ලොගයට ඔබේ බ්ලොග්යෙන් ඉඩ්ක් හා ඔබේ බ්ලොගයට මගේ බ්ලොගයටත් ඉඩක්


මම අඩ තීරනය කලා මෙහෙම ඩෙයක් කරන්න මගේ බ්ලොගයට ඔබේ බ්ලොලගය එක්කරගන්න සහ ඔයගේ බ්ලොගයට මගේ බොගය එක්කර ගෙන අප අපටම උඩ,උ කර ගතයුතුයි.


    එයට කැමති අයට කල යුත්තේ මට ඔයගෙ බැනර් කැල්ලයි ඔයගෙ  බ්ලොගයෙ  url එකයි මට ඊ මේල් කරන්න විතරයි 
  මෙතියෙන්නෙ මගෙ ඊමෙල් එක  worldinfocsl@gmail.com

      
මෙතනින් මගෙ බ්ලොගය ඔයගේ බ්ලොගයට එක්කරන්න ඔනවෙන තොරතුරු
මේතියෙන්නෙ මගෙ බැනර් කැල්ල       මෙතනින් ඔයා ලොකු එක තොරගත්තොත් ගත්තොත් මම මගෙ බ්ලොගයට ඩන්නෙත් එ සයිස් අකක්මයි
මෙන්න url එක  https://emonycsl.blogspot.com

Sunday, May 27, 2012

Google Adsense මගින් මුදල් ඉපයීම 08 - USA Click එකකට $1 ක් ලැබෙන්නේ ඇයි ?


හැමෝම කථා කරන මාතෘකාවක් තමයි USA Clicks .මොකද USA CLICK එකකට $1ක් ලැබෙන බවට අපගේ අය තුල මෙන්ම බොහෝ රට වල අයගේ සිත් වල ඒ මතය තියෙනවා.ඒක නිසා මම ඒ ගැන හොයලා බැලුවා.USA CLICK එකකට $1 ක් නොලැබෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට USA CLICK එකකට $1-5 ක් ලැබෙන්න පුලුවන්.මම මේ ගැන හොයා ගත්තේ ඉංග්‍රීසි බ්ලොග් ගනනාවකින් හොයලා හොයලා.


AD එකක් පල කිරීමට අවශ්‍ය වූ විට අප Adword වෙත යා යුතුය.එහිදී දිනකට කොපනණ මුදලක් AD වෙනුවෙන් වැය කරනවාද, එක දිස්විය යුත්තේ කුමන රටවලට ද යන්න සදහන් කරයි.නිදසුනක් ලෙස ලංකාවේ MOBITEL සමාගම පල කරන ඇඩ් ඔබ දැක ඇත.මෙම ඇඩ් එක සුද්දෝ දැක්කාට සමාගමට වැඩක් නැත.සුද්දොන්ටත් වැඩක් නැත.මොකද MOBITEL ගැන සුද්දෝ දන්නේ නැහැ.එසේම ලංකාවේ ඉන්දියාවේ අයට වැදගත් නැති සුද්දන්ට වැදගත් ඇඩ් අපට දිස් නොවේ.වෙබ් අඩවියට විසිටර් කෙනෙක් ආවාම මුලින්ම බලන්නේ මූ මොන රටේ එකෙක්ද කියලා.ඊට පස්සේ මූට පෙන්නන්න ඕන ඇඩ් මොනවද කියලා බලලා තමයි අපට ඇඩ් දිස්වෙන්නේ.සුද්දා ඇඩ් එක දාන කොට උගේ DAILY SALE RATE එක ඉහල අගයක් ගන්නවා.අපේ අය ඇඩ් දාන කොට DAILY SALE RATE එක ඉතා අඩු අගයක් ගන්නවා.අපේ වෙබ් අඩවියට සුද්දෙක් ආවොත් ඌට පේන්නේ සුද්දොන්ගේ ඇඩ්.ඌ ක්ලික් කළොත් ක්ලික් කරන්නේ සුද්දොන්ගේ ඇඩ්.ඒක නිසා ඉහල මුදලක් ලැබෙනවා.අපේ අය සුද්දන්ගේ අඩවියකට ගියත් අපේ අයට පෙනෙන්නේ අපේ අයගේ සහ ඇඩ්.මේවා ක්ලික් කළාම සුද්දට එපමණ මුදලක් නොලැබේ.ඒක නිසා සුද්දෝ ගෙන්වා ගන්න බලන්න ඕන.ඒකට මම කලින් කියා දුන් ක්‍රම භාවිතා කරන්න.


කෙටියෙන් කීවොත් මේකයි වෙන්නේ.උදාහරණ දෙකකින් පැහැදිලි කරන්නම්.ලංකාවේ අපේ කෙනෙක් ඇඩ් එකක් දානවා.දවසකට විකුණන්නේ $5 ක් ඇඩ් ප්‍රමාණයකි.සුද්දෙක් ඇඩ් එකක් දානවා.ඌ දවසකට $50 ක් ඇඩ් විකුණනවා.ඇඩ්වර්ඩ් නීති මාලාව අනුව $5 කට විසිටර්ස්ලා 20 ක් ද $50 ට විසිටර්ස් ලා 200 ක් ලැබෙනවා.(අගයන් නිදසුන් අගයන් වේ.) විසිටර්ස් ගාන අඩු වුණත් වැඩි වුණත් අවුලක් නෑ.පහත වගුව දැක්කම ඒක වඩාත් පැහැදිලි වේ.

ඉහත වගුවේ අගයන් නිදසුන් අගයන් වේ.
ගොඩක්ක් අය කියන දෙයක් තමයි නිකම්ම ඇඩ්සෙන්ස් ඩිසේබල් වුණා කියලා. ඉදිරි ලිපියෙන් ඇඩ්සෙන්ස් ඩිසේබල් වෙන හේතු ගැන ලියන්නම්.
ඔබට ජය!.............

http://worldinfocsl.blogspot.com/

Google Adsense මගින් මුදල් ඉපයීම 07 - හොර වැඩ කිරීම 02


ගිය ලිපියෙන් ලියන්න ලැබුනේ හොර වැඩ වල බාගයයි.මේකෙන් ඉතිරි ටික.මෙම ක්‍රමය භාවිතා කරන්න ඕන අපි දෙපාරක් වත් මුදල් ලබා ගත්තාට පසුවයි.මෙම ක්‍රමය ගැන සැක හිතෙන අය භාවිතා කිරීමෙන් වලකින්න. තවද මම මෙලෙස හොර ක්ලික් ලබාගෙන මුදල උපයා ඇත.චෙක් එක ද ලබාගෙන ඇත.මේ සදහා තමාගේ පෞද්ගලික පරිගනකය භාවිතා නොකරන්න.

ගොඩක් අයට ඇඩ්සෙන්ස් තිබුනත් තියෙන ප්‍රශ්නයක් තමයි හොද ට්‍රැ‍ෆික් එකක් ලබා ගැනීම.මේකට පිලියම් ලෙස SEO කිරීම අතීත ක්‍රම.මෙම ක්‍රම වලින් පමණ ට්‍රැ‍ෆික් එකක් ලබා ගන්න බෑ.යවන Email වලින් සයිට් එකට එන්නේ කී දෙනාද?දැන් ඒ දෝශ ඉවරයි.මම විසින් සොයා ගත්තා පොඩි සොෆ්ට්වෙයා එකක්.ඒකෙන් ලංකාවේ සිට රටවල් ගනනාවක පිරිස් ලෙස අපට අන්තර්ජාලයට පිවිසෙන්න පුලුවන්.ඒ කියන්නේ අපේ සයිට් එකට අපිටම යන්න පුලුවන් හැබැයි ලංකාවේ විදියටනෙමෙයි.ඇමරිකා,කැනඩා,බ්‍රසීල, රුසියා,චිලී,ප්‍රංශය,එංගලන්තය,නෙතර්ලන්තය....ඇතුලුව ඇමරිකානු,යුරෝපා මෙන්ම ආසියාතික රටවල් වල ආකාරයට ද පුලුවන්.

මෙම මෘදුකාංගය මෙම ලිපියේ පහලින් ඇති ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.ඊට කලින් මෙම ලිපිය හොදින් කියචා අවබෝධ කර ගන්න. මොකද මේකේ අවදානමක් තියෙන නිසා. 

                               මොලේ ඇතිව වැඩකලොත් අපිට හොද මුදලක් උපයා ගන්න පුලුවන්.මෙම මෘදුකාංගයේ ක්‍රැක් එක තියෙන නිසා ප්‍රශනයක් නෑ.පලමුව මෘකාංගය ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය පිලිබද කතා කරමු.මෘදුකාගය ඩවුන්ලෝ කරගැනීමට මෙතන ක්ලික් කරන්න. එය පලමුව එක්ස්ට්‍රැක් කරගන්න.එහි ඇති සෙටප් එක ඉන්ස්ටෝල් කරන්න.ඉන්පසු මෘදුකාංගයට අදාල ක්‍රැක් එක කොපි කරගෙන මෘකාංගය ඉන්ස්ටෝල් කළ ෆෝල්ඩරයට පේස්ට් කරන්න.එහිදී රිප්ලේස් කරන්න.දැන් මෘකාංගයට යන්න.

                               ඔබ නිවැරදිව ක්‍රැක් කලේ නම් ඔබට එය ට්‍රය
ක් එකක් ලෙස නොපෙනෙනු ඇත.මෙම මෘකාංගය සහයෝගය දක්වන්නේ Firefox,Opera,IE වලට පමණි.මෘදුකාංගයේ Settings වලට යන්න.ඉන්පසු Browse Tab එකට යන්න.එහි ඔබගේ Browser වලට අදාල Plugin ඉන්ස්ටෝල් කර ගැනීමට පහතින් ඇති Reinstall Extension ක්ලික් කරන්න.දැන් ඔබගේ වෙබ් බ්‍රවුසරය විවෘත වී අදාල Plugin ඉන්ස්ටෝල් වේ.දැන් මෘකාංගය ඉන්ටෝල් වී හමාරය.

                               දැන් ඔබගේ ඉන්ටර්නෙට් සබදතාව අත්හි‍ටුවන්න.අනතුරුව ඔබගේ වෙබ් බ්‍රවුසරයේ හෝම් පේජ් එක ගූගල් ඩොට් කොම් ලෙස සකසන්න.(මොකද ඔබ ඇමරිකාවේ විදියට යන කොට ගූගල් ඩොට් එල්කේ ලෙස තිබිය හැකි නිසා)දැන් ඔබගේ සියලු කුකීස් ඩිලිට් කරන්න.දැන් ඉන්ටනෙට් එකට කනෙක්ට් වෙන්න.දැන් හයිඩ් අයිපී මෘදුකාංගයට යන්න.එහි කැමති රටක් තොරා හයිඩ් අයිපී කරන්න.ක්ෂණිකව ඔබගේ අයිපී එක ඔබ ‍තෝරා ගත් රටේ බවට පත් වේ. දැන් ෆයර්ෆොක්ස් හෝ ඔපෙරා හෝ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝ වලින් අන්තර් ජාලයට පිවිසෙන්න.කිසිවිටෙකත් ගූගල් ක්‍රෝම් භාවිතා නොකරන්න.දැන් ඔබට ‍තෝරා ගත් රටට අනුව ඔබගේ හොම් පේජ් එක ඇමරිකාව නම් ගූගල් ඩොට් යූ එස් ඒ ලෙස ද කැනඩාවේ නම් ගූගල් ඩොට් සී ඒ ආදී වශයෙන් වෙනස් වේ.ඔබ ගූගල් ඩොට් එල් කේ වෙත පිවිසුනොත් ඔබගේ ඉන්ටර්නෙට් සබදතාවය ඩිස්කනෙක්ට් කරන්න.ඉන්පසු නිවැරදිව සෙටිංග් හදා ගන්න.දැන් ඔබට ඔබගේ වෙබ් අඩවියට පිවිසිය හැක.ඒ ලංකාවේ විදියට නොවේ.ඔබ ‍තෝරා ගත් රටක පුද්ගලයෙකු වශයෙනි.

                              ඔබ දිනකට ඇමරිකානු වෙකු ලෙස 5 සැරයක් පමන පිවිසෙන්න.එහිදීඑක් වාරයකදී පමණක් ක්ලික් එකක් ලබා ගන්න.ක්ලික් ලබා ගන්න පෙර ඔබගේ දෛනික ට්‍රැ‍ෆි එක විමසා බලා අවශ්‍ය ක්ලික් ලබා ගන්න.බොහෝ විට ක්ලික් එකක්ට $1 ක් හෝ ඊට වඩා උපයා ගත හැක.තවද ඔබට ඉම්ප්‍රෙශන් ලබා ගැනීමට ෆේස්බුක් එකේ ඉන්න ක්ලිකර්ස් ලා යොදා ගත හැක.සෑම විට ම ඉම්ප්‍රෙශන් එක සියයට පහකට අඩුවෙන් තබා ගන්න.

ඔබ මෙසේ පිටරටක පුද්ගලයෙකු ලෙස පිවිස නැවත ශ්‍රි ලාංකිකයෙකු ලෙස පිවිසීමට පෙර ඉන්ටනෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කර සියලු කුකීස් ඩිලිට් කරන්න.
තාම සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ්කර ගත්තේ නැත්නම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
සෑම විටම ඔබගේ ඇඩ්සෙන්ස් ගිනුම පරීක්ෂා කිරීමෙන් වලකින්න.කුකීස් නිතට ඩිලිට් කරන්න.

මෙම මෘදුකාංගය භාවිතා කරනවිට කිසිවිටෙකත් ගූගල් ක්‍රෝම් භාවිතා නොකරන්න.



USA Facebook Friends :.................................

ඔබට ඔබගේ අඩවියේ පල කරන Post ෆේස්බුක් වල පල කිරීමෙන් හොද ට්‍රැ‍ෆික් එකක් ගන්න පුලුවන්.USA Friends ලා 4000-5000ක් හිටියොත් කොහොමද?ඔබ අලුතින් ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් හදන්න. ඒකට සුද්දියෙක්ගේ ෆොටෝ එකක් දාන්න.ඊටපස්සේ එකෙ සුද්දියෙක් ලෙස පෝරමය පුරවන්න.ඉන්පසු මගේ එක email වන vimasumblog@gmail.com එකට email එකක් දාන්න.ඔබගේ ප්‍රොෆයිල් එකේ නම/ලින්ක් එකත් එක්ක.මම සජෙස් කරන්නම්.

ඉදිරි ලිපියෙන් USA Click එකකට $1 ක් ලැබෙන්නේ ඇයි කියලා කියලා දෙන්නම්.
ඔබට ජය!.................
 
http://worldinfocsl.blogspot.com/

Google Adsense මගින් මුදල් ඉපයීම 06 - හොර වැඩ කිරීම 01



ගිය ලිපිය අවසානයේ කිව්වානේ හොර වැඩ ගැන කියලා දෙනවා කියලා.ඔන්න එහෙනම් අහගන්න.මම කියලා දෙන්නේ අහු නොවෙන්න හොර වැඩ කරන්න.භාවිතා කළ හැකි හොර වැඩ.
1.මිනි ජොබ් අඩවි.
2.ෆේස්බුක් ක්ලිකර්ස්
3.මිතුරන්/නෑදෑයන්ගේ ක්ලික්.
4.හයිඩ් අයිපී සොෆ්ට්වෙයා එක.


1.මිනි ජොබ් අඩවි.........................

අපේ iPlus කොළුවා මේක භාවිතා කළා කියලා කිව්වා.ඒත් මේක එතරම් සාර්ථක නෑ කියලා මම කියන්නේ හේතු 2 ක් නිසා.
1.මුදල් වැය වීම.
2.එක ඉහල යාම. 
අපි $0.12/0.13 ක් දී දාන Job එකෙන් ඉම්ප්‍රෙෂන් 2-5 ක් සහ ක්ලික් 1-2 ක් ලැබේ.
එතකොට ඉම්ප්‍රෙෂන් එක ඉහල අගයක් ගන්නවා.ඒක නිසා අපි ෆේස්බුක් ක්ලිකර්ස් ලා භාවිතා කරීම වඩා යෝග්‍ය වේ.මොකද අපිට මුදල් වැය කිරීමකින් තොරව හොද ආදායමක් ලබා ගත හැකි වීමයි.

2.ෆේස්බුක් ක්ලිකර්ස්................


ෆේස්බුක් එකේ ඉන්නවා ඇඩ්සෙන්ස් තියෙන ඉන්දියානු,පකිස්ථානු,බංගලාදේශ,නේපාල වැනි දකුණු ආසියාතිකයන් මෙන්ම සුලුවශයෙන් අප්‍රිකානු,යුරෝපා සහ ඇමරිකානු පිරිස්.මොවුන්ව හදුන්වන්නේ ක්ලිකර්ස්ලා කියලා.මෙගොල්ලෝ තමාගේ නමට අගින් ක්ලිකර් යනුවෙන් සදහන් කරගෙන සිටී.හැම විටම ‍ෆ්‍රී යනුවෙන් අමතයි.ඔවුන් බලාපොරොත්තු වන්නේ අපට ඉම්ප්‍රෙෂන් සහ ක්ලික් ලබා දී අපෙන් ක්ලික් හා ඉම්ප්‍රෙෂන් ලබා ගැනීමයි.ඒ කියන්නේ උදව්වට උදව්ව.


මෙම ක්ලිකර්ස්ලා ගෙන් ක්ලික් ලබා ගන්න කොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයකි.මොවුන් බොහෝ විට ඔවුන්ට ඉම්ප්‍රෙෂන් 40ක් සහ ක්ලික් 2ක් අවශ්‍ය බව සදහන් කරයි.ඉන්පසු අපිට මොනවද ඕන කියලා අහනවා.එතකොට අපිත් ගොන්නු වගේ සේම් ‍ටු මී කියලා කියන්න හොද නෑ.ඒකට හේතුව තමයි ගූගල් දන්නවා එක විසිටර් කෙනෙකුගෙන් උපරිම වශයෙන් ලැබෙන්නේ ඉම්ප්‍රෙෂන් 5-10ක් සහ ක්ලික් 1-2ක් බව.ඒක නිසා අපි ඉල්ලන්න ඕන ඉම්ප්‍රෙෂන් 10 ක්.ඒත් අපි කොපනණ ඉම්ප්‍රෙෂන් ප්‍රමාණයක් ලබා ගන්නවාද කියලා අපි කල්පනා කරන්න ඕන.සිතන්න ඔබ අද ඉම්ප්‍රෙෂන් 500ක් හා ක්ලික් 10ක් ගත්තා කියලා.එතකොට ආදායම $5-10ක් වේ.හෙට ඔබට ගමනක් යන්න තියෙනවා.ඒක නිසා ක්ලිකර්ස් ලා ගෙන් ක්ලික් ලබා ගන්න බෑ.එතකොට හෙට ආදායම ඉම්ප්‍රෙෂන් 100+ක්ලික් 2(විසිටර්ස්ලා 40ක් අපේ අඩවියට අනිවාර්යයෙන් එනවානේ.ඇඩ්සෙන්ස් ගන්න කලින් කළයුතු වැඩ වල මම කිව්වානේ)$1-2ක් වෙනවා.එතකොට ඇඩ්සෙන්ස්ට සැක හිතෙන්න පුලුවන්.ඒක නිසා අපි කොපමණ ක්ලික් ඉම්ප්‍රෙෂන් ගන්නවාද කියලා පහත වගුව දැක්කම තේරෙයි.


සාමාන්‍ය ට්‍රැ‍ෆික් එක

ලබා ගත යුතු ට්‍රැ‍ෆික් එක


ඉහත වගුවේ ආකාරයට ලබා ගන්න.ඔබගේ සාමාන්‍ය ට්‍රැ‍ෆික් එක බලන්න.එතකොට කොපමණ ක්ලිකර්ස්ලා අවශ්‍ය දැයි බලන්න.එක ක්ලිකර් කෙනෙකුගෙන් ක්ලික් 1ක් සහ ඉම්ප්‍රෙෂන් 10කට වඩා ගන්න එපා.මෙහෙම කළාම ගූගල්ට සැක හිතෙන්නේ නැහැ.මොකද අපගේ සාමනාන්‍ය ට්‍රැ‍ෆික් එකට වඩා ඉතා සුළු ප්‍රමාණයකි වැඩි වෙලා තියෙන්නේ.දැන් හිතෙන්න පුලුවන් අපි දන්න ක්ලිකර්ස් ලා නැහැ උන්ව කොහොමද හොයා ගන්නේ කියලා.අළුතින් ෆේස්බුක් ෆ්‍රොෆයිල් එකක් හදන්න.ඊට පස්සේ පහතින් ඔබගේ යූසර් නේම් එක සදහන් කරන්න.එතකොට මම සජෙස් කරලා දෙන්නම් ක්ලිකර්ස් ලා.දැන් හිතෙන්න පුලුවන් මුන් එක්ක කතා කරන්නේ කොහොමද කියලා.ඒක පහත දෙබස කියෙව්වාම තේරෙයි.



මම       :‍Free(ඔවුන්ගෙන් අහන්නේ එහෙමයි)
ක්ලිකර් :Yes Free(යස් ‍ෆ්‍රී කිව්වොත් උගෙන් අපිට වැඩ ගන්න පුලුවන්)
මම       :Where From u ? Me srl(අපේ රට අහනවා)
ක්ලිකර් :pak/ind(බහුතරයක් පකිස්තානු සහ ඉන්දියානුවන්.උන්ගේ රට කියනවා)
මම       :අයි නීඩ් 10 ඉම්ප්‍රෙෂන් + 1 ඇඩ්(අපි ඕන දෑ අපි කියනවා)
ක්ලිකර් :අයි නීඩ් 40 ඉම්ප්‍රෙෂන් + 2 ඇඩ් (ඌට ඕන දේ කියනවා සමහර විට සේම්ටුමී කියනවා)
මම       :ok
ක්ලිකර් :ok
මම       :URL ?(අපි උගේ සයිට් එක අහනවා)
ක්ලිකර් :www.example.blogspot.com(බොහෝ විට කෙලින්ම ලින්ක් එක දෙනවා)
මම       :search in google example(නමුත් අපි බුද්ධිමත්ව කියන්න ඕන ගූගල් වල සොයන්න. අපේ අඩවියේ නම කීවර්ඩ් එකක් වුනත්  කමක් නෑ)
මම       :lets start
ක්ලිකර් :ok,i need proof(එයා අපිව පරීක්ෂාකරනවා)
මම       :ok
ක්ලිකර් :යුවර් කවුන්ටර් 2233 ඇන්ඩ් මයි?(එයාගේ අඩවියට අපි පිවිසිලා ද යන්න පරීක්ෂා කිරීමට කවුන්ටරේ අංකය අහනවා)
මම       :ok,6955(එයත් අපේ කවුන්ටරේ කියනවා හරි නම් අපි හරි කියන්න ඕන)
ක්ලිකර් :i finished your work.(දැන් අපිට තියෙන්නේ එයා ගේ අඩවියේ කවුන්ටරේ පොරොන්දු වූ ගණනින් ඉහල නැංවීම)
මම       :your කවුන්ටර් 2243
ක්ලිකර් :යුවර් ඇඩ් www.example.com/agagig.html (එයා අපි ඇඩ් ක්ලික් කරා ද කියලා බලන් ඇඩ් එකේ සයිට් එක අහනවා)
මම       :i finished your work.
ක්ලිකර් :යුවර් කවුන්ටර් 6995 
මම       :1st ඇඩ් www.example.com/aguauguhuahug.html
ක්ලිකර් :2nd ඇඩ් www.example.com/aughuauguhgu/html
මම       :thanks
ක්ලිකර් :welcome

හරි දැන් එයාගේ වැඩේ ඉවරයි.වැඩේ හරියට නිම නොකර ඉන්න එපා.එතකොට අපිට එයාගෙන් ආයේ දිනයක ක්ලික් ලබා ගන්න බෑ.දැන් තව ක්ලිකර් කෙනෙක් සමග සම්බන්ධ වෙන්න.

තව හොර වැඩ තියෙනවා.ඒවා ඉදිරි ලිපියෙන් ලියන්නම්. !
 

Google Adsense මගින් මුදල් ඉපයීම 05 - Adsense ගිණුම පවත්වාගෙන යාම 02

Google Adsense මගින් මුදල් ඉපයීම 05 - Adsense ගිණුම පවත්වාගෙන යාම 0


Adsense වලට අයදුම් කිරීමට පෙර සපුරා ගත යුතු සුදුසුකම් ගිය ලිපියෙන් කියලා දුන්නානේ. දැන් Adsense ලැබුනම කරන වැඩ ටික කියලා දෙන්නයි යන්නේ.


Adsense ලැබුන ගමන් අපේ අය උඩ පනිනවා. අම්මේ!හිතට දැනෙන සතුට.ගොඩක් අයට ඒ සතුට තියෙන්නේ ටික දවසයි.ඊට පස්සේ දුක තමා.Adsense වලින් ලක්ෂයක් උපයන්න පුලුචන්ද? ඇත්තම කිච්වොත් Adsense හරහා මසකට ලක්ෂයක් හෝ ඊට වඩා උපයන්න පුලුවන්. එතනට යන්න ඕන පියවරෙන් පියවර.හෙමින් හෙමින්.ඔබව එතනට කැදවාගෙන යාම මගේ එකම බලාපොරොත්තුවයි.


Adsense ලැබුන ගමන් අපේ මාසයෙන් ලක්ෂයක්  උපයන්න හදනවා. සමහර වෙලාවට දිනකට $10ක් $30ක් දවසට $50ක් හොයනවා.මේ විදියට යන්නේ දවස් කිහිපයයි.ඊට පස්සේ දුකම තමා.දැන් අපේ කස්ටියගේ සයිට් එකට Visitors ලා 40ක් එනවා ඇතිනේ.අපිට ලැබෙන ආදායම වැඩි කර ගන්න කළ යුතු දෑ.
    1.Impression එක 5%ට අඩුවෙන් තබා ගැනීම
    2.Visitors ගාන වැඩි කර ගැනීම.
    3.Ads නිසි ආකාරයට ස්ථානගත කිරීම.
    4.ඇඩ් දැමීම.
    5.හොර වැඩ කිරීම.


1.Impression එක 5%ට අඩුවෙන් තබා ගැනීම


Impression එක යනු Page Views සහ Clicks අතර අනුපාතයයි.එය 5%ට අඩුවෙන් තබා ගත යුතු වන්නේ දැනට තිබෙන දිනකට $500 ක් මසකට $1000 ක් උපයන අඩවි වල එක 1 % ක් පමණ වන නිසාත් මසකට $500 ක් $100 උපයන අඩවි වල එක 5%ට අඩු අගයක් ගන්නා නිසාත්ය.Google පවත්වා ඇති සමීක්ෂණ අනුව එක 5%ට වැඩි වන්නේ හොර ව්‍යාජ Clicks ඇති විටය. ඔබගේ Impression එක 5%ට වැඩි නම් ඔබගේ අඩවියේ දිනකට ලැබෙන Impression / Page Views ගණන වැඩි කරගත යුතුය. මේ සදහා ඔබගේ අඩවියට ලැබෙන සාමන්‍ය Impression / Page Views එක පරීක්ෂා කර ගන්න.එය දිනකට සුලු ගණනකින් වැඩි කර ගන්න.එයට කැෆේ එකක් භාවිතා කළ හැක.මෙහිදී Search Engine එකක Search කර අඩවියට පිවිසෙන්න.කැෆේ එකෙන් පිට වීමට පෙර කුකීස් මකා දමන්න.


2.Visitors ගාන වැඩි කර ගැනීම.


මේකට ක්‍රම රාශියක් භාවිතා කළ හැක.සාම්ප්‍රදායික ක්‍රම ලෙස සැලකෙන SEO සිදු කළ හැක. Facebook, Twitter, භාවිතා කළ හැක.අතීත ක්‍රම වන Email Sending අනුමත නොකරමි.අපට Facebook Profile 2-3 ක් භාවිතා කළ හැක. ඔබගේ සාමාන්‍ය Facebook Profile එකෙන් ඔබගේ යාලුවන්ගේ Wall එකේ Fanpage වල ඔබගේ ලිපි පල කළ හැක.තවද සුද්දෙක් වගේ Facebook Profile එකක් හදලා Friendsලා එක් කර ගෙන පිටරට Traffic ලබා ගත හැක. මීට අමතරව විවිධ Forum  භාවිතා කළ හැක. එවැනි Forum කිහිපයක් පහත දැක්වේ.


Digg : http://digg.com
Twitthis : http://twitthis.com
Stumbleupon : http://www.stumbleupon.com
Technorati : http://technorati.com/
Reddit : http://www.reddit.com


3.Ads නිසි ආකාරයට ස්ථානගත කිරීම.



එක වෙබ් පි‍ටුවකට Ad Unit 03 ක් Link Unit  03 ක් හා Custom Search Engine 02ක් ස්ථානගත කළ හැක. ඊට වඩා වැඩි ප්‍රමාණයක් වෙබ් පි‍ටුවකට යෙදීමෙන් වලකින්න.සාමාන්‍යයෙන් වෙබ් අඩවියේ ඇඩ් ක්ලික් වේ යැයි සිතෙන තැන් වල ඇඩ් යුනිට් ස්ථානගත කරන්න.සමීක්ෂණ අනුව වැඩියෙන් ක්ලික් ලැබෙන ඇඩ් යුනිට්ස්.
1.Banner (468 x 60)
2.Wide Skyscraper (160x600)


ඇඩ් දැමීම කළ යුත්තේ අපි එකපාරක් හෝ දෙපාරක් ඇඩ්සෙන්ස් මගින් මුදල් ලබාගත්තාට පස්සේ.නැත්හොත් ඇඩ් දාන්න යන මුදල් අපතේ යන්න පුලුවන්.මොකද හදිසියේ හෝ ඇඩ්සෙන්ස් ඩීසේබල් වුනොත්.?ඊට පස්සේ මට බනී.
ඇඩ් දැමිය හැකි සයිට්.
1.මුදල් ගෙවා ඇඩ් දැමිය හැකි අඩවි.
2.මුදල් නොගෙවා ඇඩ් දැමිය හැකි අඩවි.


මුදල් ගෙවා ඇඩ් දැමිය හැකි අඩවි.
1.Google Adword - සාර්ථකම ක්‍රමයකි.
2.Facebook          - සාර්ථකම ක්‍රමයකි.


මුදල් නොගෙවා ඇඩ් දැමිය හැකි අඩවි.
@ඔබගේ යහළුවන්ගේ බ්ලොග් අඩවි වල පොඩි බැනර් එකක් හෝ ලින්ක් එකක් පල කිරීමෙන්.


5.හොර වැඩ කිරීම.


හොර වැඩ කරන්න ඕන අහු නොවන විදියට.Google සතුව අධිතාක්ෂණික උපකරණ පරිගනක තියෙනවා.එම නිසා ක්ලික්ස් ලැබෙන පරිගනකය තිබෙන තැන ඔවුන්ට සොයා ගන්න පුලුවන්.සමහරු එකම කැෆේ එකකින් ක්ලික් ලබා ගන්නවා.එතකොට බඩුමාට්‍ටු. මට බනින්න එපා හොර වැඩ කරන්න ගිහින් ඇඩ්සෙන්ස් ඩිසේබල් වුනා කියලා.හොර වැඩ කරන්න පටන් ගන්න ඕන පින් එක අපිට ලැබුනට පස්සේ.ලොකු ලොකු හොර වැඩ කරන්න ඕන එක පාරක් හරි මුදල් ලබා ගත්තාට පස්සේ.
කළ හැකි හොර වැඩ.
1.මිනි ජොබ් අඩවි.
2.මිතුරන් / නෑදෑයන්ගේ ක්ලික්.
3.ෆේස්බුක් ක්ලිකර්ස්
4.හයිඩ් අයිපී සොෆ්ට්වෙයා එක.
මේ හොර වැඩ ගැන ඉදිරි ලිපියෙන් කියලා දෙන්නම්.


අවවාදයයි: කියා දෙන්න කලින් හොරවැඩ කරලා ඇඩ්සෙන්ස් ඩිසේබල් වුනොත් මම වග 
 නොකියමි.

http://worldinfocsl.blogspot.com/

Google Adsense මගින් මුදල් ඉපයීම 04 - Adsense ගිණුම පවත්වාගෙන යාම 01



මාතෘකාව දිගද මන්දා.කමක් නෑ මම ගිය ලිපියෙන්  Adsense ගිණුම සාදන හෑටි කියලා දුන්නානේ.මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ Adsense ගිණුම පවත්වාගෙන යන්නේ කොහොමද කියලා.ඈඩ්සෙන්ස් ගිණුමක් හදා ගන්න ලේසියි. ඒත් ඒක පවත්වගෙන යන්න අමාරුයි.ඒක ඔයගොල්ලෝ දන්නවානේ, සමහරුන්ගේ Adsense Accounts සති 1 න් 2න් 3 න් මාසයෙන් Disable වෙලා ඈතිනේ. ඒකට කමක් නෑ.දෑන් ඉගෙන ගන්න ඉන්පසු උත්සාහ කරන්න..

Adsense වලට අයදුම් කිරීමට පෙර අපට බ්ලොග් එකක් තියෙන්න ඕනනේ. සමහරු සල්ලි අරන් Adsense හදලා දෙනවා.ඒවා පවතින්නේ කෙටි කාලයයි.ඒකට හේතු ගනනාවක් තියෙනවා.ගොඩක් අය ගිය ලිපියේ තිබුනු විදියට ගන්න උත්සාහ කළාද දන්නේ නෑ.ඒත් ඒ විදියට කරන්න එපා.දෑන් හිතෙනවා ඈති මූ මොනවද මේ දොඩවන්නේ කියලා.Adsense වලට අයදුම් කිරීමට පෙර අපි සපුරා ගත යුතු සුදුසුකම් ගනනාවක් තියෙනවා.මේ සුදුසුකම් සපුරාගෙන වලට අයදුම් කළොත් ඔබට අනිවාර්යයෙන්ම Adsense ලෑබෙනවා.ඒ වගේම අකාලයේ නිකරුනේ Disable වෙන්නේ නෑ

Adsense වලට අයදුම් කිරීමට පෙර සපුරාගත යුතු සුදුසුකම්,
   1.අපගේ බ්ලොගයට/වෙව් අඩවියට දිනකට Visitors ලා 40 ක් පමණ ගෙන්වාගත යුතුය.
   2.තමාගේම ලිපි නිතර පලවිය යුතුය.
   3.ඒ වගේම හොදට Comments වෑටීම සහ Followers ලා සිටීම අමතර සුදුසු කමකි.
   4.Full/ Quality Domain එකක් තිබීම වඩාත් සුදුසුය.
   5.Domain එකට Page Rank එකක් තිබීම අමතර සුදුසු කමකි.
  
01.දිනකට ලා 40ක්.......

Adsense වලින් අපට සල්ලි ලෑබෙන්නේ හමබවෙන Click ගානටනේ.Adsense සමාගම පවත්වා ඈති සමීක්ෂණ වලට අනුව සාමාන්‍යයෙන් Visitors ලා 40 ක් ආවොත් ක්ලික් 1 ක් හෝ 2 ක් ලෑබේ. එවිට Impression එක 2.5% ත් 5 % ත් අතර පවතී. අපේ අය අලුතෙන් බ්ලොග් හදලා යාලුවන්ට,නෑදෑයන්ට කියා ක්ලික්ස් ගන්නවා. සමහරුන්ගේ Impression  එක 33% ත් 50 % ත් අතර පවතින්නේ.එසේම Visitors ලා 5-10 කි.අපේ අය දිනකට $10-20-30 ක් හොයන්න යන්නේ. එහෙම බෑහෑ. මේක ඉබිගමනින් ගොස් ඒ තත්වෙට එන්න ඕන.
මේ නිසා බ්ලොගයක් හදා මාස 3-6 ක් අතර කාලයක දී හොද Visitors ලා ප්‍රමානයක් හා Traffic එකක් ලබා ගෙන Adsense වලට අයදුම් කරන්න ඕන.

02.ලිපි තමාගේම වීම..............

සමහරු Copy Paste කරලා Post දානවා. එවෑනි බ්ලොග් සදහා Adsense ලෑබෙන්නේ නෑ. Adsense බලාපොරොත්තුවන්නේ හරවත් වෑදගත් ලිපි පල වනු දෑකීමටයි. ඒවා හොද ලිපියක් නම් Comment වෑටෙන බව ඔවුන් දනී. සමහරු Auto Blog Software එක බාවිතා කර Post දානවා. මේක තනිකර Copy Paste කිරීමකි. එවෑනි දේවල් වලින් මිදී තමාගේම එකක් Poste දාන්න.

03.බාෂාව..................

සින්හල බ්ලොග් වලට Adsense ලෑබෙන්නේ නෑ. ඔවුන් සදහන් කර තියෙන බාශා වලින් තියෙන බ්ලොග් වලට විතරයි Adsense ලෑබෙන්නේ.නමුත් අපට සින්හල බ්ලොග් එකක් පවත්වාගෙන ගියොත් ලන්කාවෙන් හොද Traffic එකක් ගන්න පුලුවන්.ඒ සින්හල බ්ලොගයට හොද Traffic එකක් ලෑබෙන විට Blog එකේ සියලු Template කොටස් සින්හලෙන් දමන්න. ඉන්පසු සින්හල ලිපි හා ඉන්ග්‍රීසි ලිපි 2:2 අනුපාතයට දමන්න. ඉන්පසු Adsense වලට අයදුම් කරන්න. එවිට ඔබට Adsense හිමිවේ.මෙසේ කරන අය ලන්කාවේ මෙන්ම ඉන්දියාව, පකිස්තානය වෑනි රට වලද සිටී.

04.Doamin එක......................

එක ඉතා පහසුවෙන් කියවිය, ලිවිය, මතකතබාගත හෑකි එකක් විය යුතුය.තවද එය.Com/.net/.Org වෑනි Full / Quality Domain එකක් වීම වඩාත් සුදුසුය. එවිට Search Engine වල පහසුවෙන් හසුවන අතර Traffic එකක් ලබා ගෑනීමට උපකාරී වේ. Godaddy  වලින්  .Com එකක් $1 කට ගන්න පුලුවන් ඒත් අපේ අයට Paypal එකක් නොමෑති වීම තමයි ප්‍රශ්නේ. නමුත් ලන්කාවෙන් ගන්න පුලුවන්.
.info - 290
.Com -1000

මේ ලිපියෙන් ලිව්වේ Adsense ගන්න කලින් කරන්න ඕන දේවල්. ඊලග ලිපියෙන් Adsense ලෑබුනට පස්සේ කරන වෑඩ ටික කියලා දෙන්නම්. ඔබට ජය!