මෙන්න එහෙනම් Traffic ගෙන්න ගැනීම..පාඩම් අංක තුන.... මෙන්න මේ පහත සදහන්
ක්‍රම භාවිතා කිරීමෙනුත් ඔයාට ඔයාගේ Blog එකට Traffic ගෙන්න ගන්න
පුලුවන්...
1. මේක නම් හරිම ලේසි ක්‍රමයක් ඔයාලගේ Post PDF වලට
හරවලා ... PDF තියෙන සයිට් වලට දැමීමෙන් ඔයාලට යම් ප්‍රමාණයක සෙනගක් ගෙන්න
ගන්න පුලුවන්.. මේ සදහා ඔයාලට Office භාවිතා.. කරන්න පුලුවන්..එහෙම
ලියද්දී අනිවා ඔයාලගේ blog එකේ ලිපිනය දාන්න අමතක කරන්න එපා
2.මේ
ක්‍රෙමත් සාර්ථකයි කියලා කියන්න පුලුවන්.. ඔයාම ඔයාගේ Blog එකට Wikipedia
වල Page එකක් හදන්න..එහෙම හදනකොට Blog එක පිළිබදව විස්තර ඇතුලත් කරන්න..
3.ප්‍රධාන වශයෙන් Keyword බාවිතා කරන්න..
4.ඔයාලට පුලුවන් ඔයාලගේ Post podcast කරල ඒවා http://www.odiogo.com/ වලට Submit කරන්න
5.මෙන්න මේ සයිට් වලට ලියන්න.. නැත්නම් මේවට ඔයාලගේ Post Submit කරන්න.. ezinearticles, ArticleDashboard
6.http://animoto.com/ වගේ නොමිලේ ලබාදෙන සේවා හරහා ඔයාලගේ post Video බවට පත් කරලා ඒවා Youtube , DailyMotion වගේ සයිට් වලට දාන්න
7.Meta Tag බාවිතා කරන්න
8.ඔයාගේ Blog එක ගැන HubPages එකක් නිර්මාණය කරන්න
9.සෑම විටම Social Button පාවිච්චි කරන්න.. FB Like,Share , Digg This...etc
10.හුගාක් වෙලාවට Readers ලා කැමති අනිත් අයගේ Comment කියවන්න..ඒ සදහා මෙන්න මේවගේ Plug-in එකක භාවිතා කරන්න පුලුවන් comment-notifier/
11.මෙන්න මේවගේ SEO Friendly Plug-in බාවිතා කරන්න http://wordpress.org/extend/plugins/platinum-seo-pack/
12.ඔයාගේ Blog එක http://www.dmoz.org/ එකට Submit කරන්න..හැබැයි වැඩේ ලේසී නෑ..දාගත්තොත් ගොඩ තමා
13.මෙන්න මේවගේ Free Ads Service Use කරන්න http://www.craigslist.org/ , http://www.usfreeads.com/
14.Post ලියද්දී Point Form එකෙන් ලියන්න... ඔය ලොක් ලොකු ජේද ගනන් කියවන්න හුගක් අය කැමති නැති නිසා
15.අනිත් සහෝදර Blog අඩවි සමග Backlinks තනාගන්න
16.තව BlogCatalog එකටත් දාන්න
17.Keyword හැම වෙලාවෙම වගේ Blog Post Title එකට යොදාගන්න
18.ලිපි මාලාවක් එකතු කරලා E Book එකක් ලියන්න..ලියලා ඒක http://www.getfreeebooks.com/ වලට Submit කරන්න
දැන් ඉතුරැවා කියන්න වෙලාව මදී.....ඉදිරියේදී Part 3 සමගින් හමුවෙමු...
මෙම ලිපිය උපුටා ගැනීම සම්පුර්නයෙන් තහනම්...
Sunday, May 27, 2012
වෙබ් සඉට් අකට සෙනග ගෙන්වන ක්‍රම 2
Artikel Terkait
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon