Gmail ගිණුමක් සාදා ගැනීම
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ දී තිබීම e-mail ගිණුමක් තිබීම අනිවාර්ය්‍ය වේ.මොකද සෑම වෙබ් අඩවියකම register වීමට e-mail එකක් අවශ්‍ය බව ඔබ දන්නවා ඇතිනේ. නිදසුනක් ලෙස facebook වෙත register වීමට email එකක් අවශ්‍ය වෙනවනෙ.සමහරුන්ට දැනටමත් e-mail ලිපින එකක් හෝ ඊට වැඩි ගණනක් ඇති.නමුත් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේදී අළුතින් තව e-mail එකක් සාදා ගන්නවානම් හොදයි.වර්තමානය වන විට e-mail සේවය සපයන yahoo, google, hotmail, වැනි ආයතන රැසක් අන්තර්ජාලයේ තිබෙනවා.ඒවායින් google විසින් සපයන gmail සේවාව තෝරා ගන්න.මොකද google සමාගම විශාල සේවා ප්‍රමාණයක් සපයන නිසා වඩාත් වුවමනා වෙයි.
gmail එකක් සාදා ගැනීමට පලමුව http://mail.google.com/ වෙත පිවිසෙන්න.ඉන්පසු රූපයේ දැක්වෙන පරිදි page එකක් open වේ.එහි Create an account click කරන්න.
ඉන්පසු පහත රූපයේ දැක්වෙන පරිදි form එකක් විවෘත වේ.එය නිවැරදිව පුරවා i accept.create my account click කරන්න.
මෙහි Login Name එක ලබා දීමේ දී එම නමින් වෙනත් කෙනෙකු register වී තිබෙන්නට හැකිය.එවැනි අවස්ථා වල දී නමට ඉදිරියෙන් හෝ පසුපසින් අකුරක් / ඉලක්කමක් යොදන්න.
මෙහි Login Name එක ලබා දීමේ දී එම නමින් වෙනත් කෙනෙකු register වී තිබෙන්නට හැකිය.එවැනි අවස්ථා වල දී නමට ඉදිරියෙන් හෝ පසුපසින් අකුරක් / ඉලක්කමක් යොදන්න.
ඉන්පසු
පහත රූපයේ දැක්වෙන පරිදි form එකක් විවෘත වේ.එහි country ලෙස sri lanka
ලබා දී ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න. ක්ෂණිකව ඔබගේ දුරකථනය verify code
එකක් sms මගින් ලැබේ වී. එය ඇතුලත් කර verify කරන්න.
ඉන්පසු ඔබගේ gmail ගිණුම සෑදී අවසානය.දැන් ඔබට http://mail.google.com/ වෙත පිවිස username හා password ලබා දී ඔබගේ gmail ගිණුමට log විය හැක.


EmoticonEmoticon