මාතෘකාව දිගද මන්දා.කමක් නෑ මම ගිය ලිපියෙන් Adsense ගිණුම සාදන හෑටි කියලා දුන්නානේ.මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ Adsense ගිණුම පවත්වාගෙන යන්නේ කොහොමද කියලා.ඈඩ්සෙන්ස් ගිණුමක් හදා ගන්න ලේසියි. ඒත් ඒක පවත්වගෙන යන්න අමාරුයි.ඒක ඔයගොල්ලෝ දන්නවානේ, සමහරුන්ගේ Adsense Accounts සති 1 න් 2න් 3 න් මාසයෙන් Disable වෙලා ඈතිනේ. ඒකට කමක් නෑ.දෑන් ඉගෙන ගන්න ඉන්පසු උත්සාහ කරන්න..
Adsense වලට අයදුම් කිරීමට පෙර අපට බ්ලොග් එකක් තියෙන්න ඕනනේ. සමහරු සල්ලි අරන් Adsense හදලා දෙනවා.ඒවා පවතින්නේ කෙටි කාලයයි.ඒකට හේතු ගනනාවක් තියෙනවා.ගොඩක් අය ගිය ලිපියේ තිබුනු විදියට ගන්න උත්සාහ කළාද දන්නේ නෑ.ඒත් ඒ විදියට කරන්න එපා.දෑන් හිතෙනවා ඈති මූ මොනවද මේ දොඩවන්නේ කියලා.Adsense වලට අයදුම් කිරීමට පෙර අපි සපුරා ගත යුතු සුදුසුකම් ගනනාවක් තියෙනවා.මේ සුදුසුකම් සපුරාගෙන වලට අයදුම් කළොත් ඔබට අනිවාර්යයෙන්ම Adsense ලෑබෙනවා.ඒ වගේම අකාලයේ නිකරුනේ Disable වෙන්නේ නෑ
Adsense වලට අයදුම් කිරීමට පෙර සපුරාගත යුතු සුදුසුකම්,
1.අපගේ බ්ලොගයට/වෙව් අඩවියට දිනකට Visitors ලා 40 ක් පමණ ගෙන්වාගත යුතුය.
2.තමාගේම ලිපි නිතර පලවිය යුතුය.
3.ඒ වගේම හොදට Comments වෑටීම සහ Followers ලා සිටීම අමතර සුදුසු කමකි.
4.Full/ Quality Domain එකක් තිබීම වඩාත් සුදුසුය.
5.Domain එකට Page Rank එකක් තිබීම අමතර සුදුසු කමකි.
01.දිනකට ලා 40ක්.......
Adsense වලින් අපට සල්ලි ලෑබෙන්නේ හමබවෙන Click ගානටනේ.Adsense සමාගම පවත්වා ඈති සමීක්ෂණ වලට අනුව සාමාන්‍යයෙන් Visitors ලා 40 ක් ආවොත් ක්ලික් 1 ක් හෝ 2 ක් ලෑබේ. එවිට Impression එක 2.5% ත් 5 % ත් අතර පවතී. අපේ අය අලුතෙන් බ්ලොග් හදලා යාලුවන්ට,නෑදෑයන්ට කියා ක්ලික්ස් ගන්නවා. සමහරුන්ගේ Impression එක 33% ත් 50 % ත් අතර පවතින්නේ.එසේම Visitors ලා 5-10 කි.අපේ අය දිනකට $10-20-30 ක් හොයන්න යන්නේ. එහෙම බෑහෑ. මේක ඉබිගමනින් ගොස් ඒ තත්වෙට එන්න ඕන.
මේ නිසා බ්ලොගයක් හදා මාස 3-6 ක් අතර කාලයක දී හොද Visitors ලා ප්‍රමානයක් හා Traffic එකක් ලබා ගෙන Adsense වලට අයදුම් කරන්න ඕන.
02.ලිපි තමාගේම වීම..............
සමහරු Copy Paste කරලා Post දානවා. එවෑනි බ්ලොග් සදහා Adsense ලෑබෙන්නේ නෑ. Adsense බලාපොරොත්තුවන්නේ හරවත් වෑදගත් ලිපි පල වනු දෑකීමටයි. ඒවා හොද ලිපියක් නම් Comment වෑටෙන බව ඔවුන් දනී. සමහරු Auto Blog Software එක බාවිතා කර Post දානවා. මේක තනිකර Copy Paste කිරීමකි. එවෑනි දේවල් වලින් මිදී තමාගේම එකක් Poste දාන්න.
03.බාෂාව..................
සින්හල බ්ලොග් වලට Adsense ලෑබෙන්නේ නෑ. ඔවුන් සදහන් කර තියෙන බාශා වලින් තියෙන බ්ලොග් වලට විතරයි Adsense ලෑබෙන්නේ.නමුත් අපට සින්හල බ්ලොග් එකක් පවත්වාගෙන ගියොත් ලන්කාවෙන් හොද Traffic එකක් ගන්න පුලුවන්.ඒ සින්හල බ්ලොගයට හොද Traffic එකක් ලෑබෙන විට Blog එකේ සියලු Template කොටස් සින්හලෙන් දමන්න. ඉන්පසු සින්හල ලිපි හා ඉන්ග්‍රීසි ලිපි 2:2 අනුපාතයට දමන්න. ඉන්පසු Adsense වලට අයදුම් කරන්න. එවිට ඔබට Adsense හිමිවේ.මෙසේ කරන අය ලන්කාවේ මෙන්ම ඉන්දියාව, පකිස්තානය වෑනි රට වලද සිටී.
04.Doamin එක......................
එක ඉතා පහසුවෙන් කියවිය, ලිවිය, මතකතබාගත හෑකි එකක් විය යුතුය.තවද එය.Com/.net/.Org වෑනි Full / Quality Domain එකක් වීම වඩාත් සුදුසුය. එවිට Search Engine වල පහසුවෙන් හසුවන අතර Traffic එකක් ලබා ගෑනීමට උපකාරී වේ. Godaddy වලින් .Com එකක් $1 කට ගන්න පුලුවන් ඒත් අපේ අයට Paypal එකක් නොමෑති වීම තමයි ප්‍රශ්නේ. නමුත් ලන්කාවෙන් ගන්න පුලුවන්.
.info - 290
.Com -1000
මේ ලිපියෙන් ලිව්වේ Adsense ගන්න කලින් කරන්න ඕන දේවල්. ඊලග ලිපියෙන් Adsense ලෑබුනට පස්සේ කරන වෑඩ ටික කියලා දෙන්නම්. ඔබට ජය!

EmoticonEmoticon