Google ලෝකයේ ප්‍රසිද්ධම Search Engine එක ලෙස නැගී ඒමත් සමගම Google සමාගම සිය Search Engine එක හරහා වෙළද දැන්වීම් ප්‍රචාරනය පටන් ගත්තේය.ඒ Google Adword මගිනි.සමගම Google Adsense නැගී ආවේ ය.Adword හි වෙළද දැන්වීම් ප්‍රචාරය කිරීමට භාර ගන්නා අතර Adsense මගින් එසේ ලබා ගන්නා වෙළද දැන්විම ප්‍රචාරය කිරීමට තෝරාගත වෙබ් අඩවි හිමියන්ට ලබා දේ.මෙසේ සමාගම වෙබ් අඩවි හිමියන්ට වෙළද දැන්වීම් ලබාදෙන අතර එමගින් විශාල මුදලක් උපයා ගනී.එසේ උපයා ගන්නා මුදලෙන් සුලු ප්‍රමාණයක් වෙබ් අඩවි හිමියාට ලබා දේ.වෙලද දැන්වීමකට $0.01 සිට $4 පමණ දක්වා ගෙවනු ලැබේ.මෙසේ $100 ක් උපයාගත් පසු එම මුදල් පතක් මගින් නිවසට ම එවනු ලැබේ.
Google
Adsense ගිණුමකට අයදුම් කිරීමේ දී Gmail ගිණුමක් තිබීම වඩාත් සුදුසු වේ.එම
නිසා Gmail ගිණුමක් සාදාගන්නා ආකාරය පියවරෙන් පියවර දැන ගැනීමට මෙතන click කරන්න
මෙහි
දෙවන පියවර වන්නේ දැන්වීම් පල කිරීමට අපට වෙබ් අඩවියක් තිබිය යුතුය.එසේ
නම් නොමිලේ වෙබ් අඩවියක් පවත්වා ගන්නා ආකාරය අප ඔබට කියා දෙන්නෙමු.මේ සදහා
HTML දැණුමක් අවශ්‍ය නොවන අතර ඔබගේ ලිවීමේ හැකියාව උපකාරී වේ.සෑම දෙනාම
එකම මාතෘකාවක් ඔස්සේ ලියයි.නමුත් ඔවුන් ට Adsense ගිණුමක් ලැබෙන්නේ
නැත.කාලීන සිදුවීම් නිතර සදහන් කරමින් එනම් අලුතින් ආ දුරකථන , පරිගනක ,නව
සොයාගැනීම් , ලෝකයේ සිදුවන දේශපාලන සිදුවීම් පිලිබද නිතර අවධානයෙන් සිට ඒ
පිලිබද ලියන්නේ නම් ඔබට හොද web traffic එකක් ලබා ගත හැකි වනු
ඇත.සාමාන්‍යයෙන් වෙබ් අඩවියට පැමිණෙන්නන්ගෙන් 40 කට එක්කෙනෙකු පමන එක
දැන්වීමක් නරඹයි.තවද ආසියාතික රටකින් ලැබෙන click එකකට වඩා යුරෝපා හෝ
ඇමරිකානු රටකින් ලැබෙන click එකකට ඉහළ මුදලක් ගෙවනු ලැබේ.එම නිසා blog
post ලිවීමේදී සුද්දන් ඉලක්ක කරගෙන ලියන්න.එමගින් විශාල ආදායමක් ලබා ගත
හැකි වේ.තවද වෙනත කෙනෙකුගේ ලිපියක් එලෙසින්ම උපුටා ගෙන ඔබගේ වෙබ් අඩවියේ
පල නොකරන්න.සෑම විටම ඔවගේම ලිපියක් පල කරන්න.
Google සමාගම විසින් සපයන Blogger සේව තුලින් නොමිලේ වෙබ් අඩවි සාදා පල කළ හැකිය. නොමිලේ වෙබ් අඩවියක් සාදන ආකාරය පියවරෙන් පියවර දැන ගැනීමට මෙතන click කරන්න.
Google Adsense Policies ඇඩ්සෙන්ස් හි නීරී රීති 18කි.ඒයින් එකක් හෝ කඩ කළහොත් ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම අහෝසි කරනු ලැබේ.සමාවදීම් නොමැත.
Adsense වලට අයදුම් කිරීම
මේ සදහා ඔබට වෙබ් අඩවියක් තිබිය යුතුය.තාම බ්ලොග් එකක් හදා ගත්තේ නැතිනම් මෙතනින් යන්න.
පලමුව ඔබගේ බ්ලොග් එකට ලොග් වෙන්න.ඉන්පසු Monetize Click කරන්න.ඉන්පසු Sign up For Adsense Click කරන්න.
ඉන්පසු බ්ලොගයේ ඇඩ් දිස් විය යුතු ස්ථාන තෝරා Next Click කරන්න.
ඉන්පසු Create a New Adsense Account Click කර Next Click කරන්න.
ඉන්පසු දිස්වන Form එක නිවැරදිව පුරවා Submit Information Click කරන්න Postal Code දැනගැනීමට http://www.slpost.gov.lk/ වෙත පිවිසෙන්න.
Account Type එක individual ලෙස සදහන් කරන්න.
Account Type එක individual ලෙස සදහන් කරන්න.
ඉන්පසු දිස්වන්නේ ඔබ ඇතුලත් කළ තොරතුරුය. එම තොරතුරු නිවැර්දි නම් පමණක් Continue Click කරන්න.
ඔබගේ නිවසේ ලිපිනය නිවැරදිව සදහන් කරන්න.නැතහොත් ඔබේ ගිණුමේ $10 න් පසු එවන PIN එක ඔබ අතට නොලැබීම නිසා මහත් අසීරුතාවයකට පත්විය හැක.
ඔබගේ නිවසේ ලිපිනය නිවැරදිව සදහන් කරන්න.නැතහොත් ඔබේ ගිණුමේ $10 න් පසු එවන PIN එක ඔබ අතට නොලැබීම නිසා මහත් අසීරුතාවයකට පත්විය හැක.
Google
Adsense Policies -ඉන්පසු දිස්වන්නේ ඇඩ්සෙන්ස් හි නීරී රීති 18කි.ඒයින්
එකක් හෝ කඩ කළහොත් ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම අහෝසි කරනු ලැබේ.සමාවදීම්
නොමැත.එය Accept කරන්න.
ඉන්පසු ඔබගේ email එකට ලොග් වෙන්න.දැන් ලැබී ඇති email එක confirm කරන්න.
එවිට ඔබගේ ගිණුම පැය 48 ක් ඇතුලත සක්‍රිය කරන බව දන්වන message එකක් දිස්වේ.
ඉන්පසු දවස් 2 කින් පසු ඔබගේ email ගිණුමට ලොග් වෙන්න.ඔබගේ Adsense Account එක සක්‍රිය වී ඇති බව හෝ සක්‍රිය කළ නොහැකි බව දන්වන mail එකක් ලැබී ඇත.
සෑම විටම ඔබගේම ලිපි ලියන්න.ඒවා English වලින් ලියන්න.මොකද සිංහල බ්ලොග් සදහා Adsense ලබානොදේ.වර්තමානය වන විට සෑම දෙනාම එකම මාතෘකාවක් ඔස්සේ බ්ලොග් ලියන අතර ඒ සදහා නොලැබේ.
එවිට ඔබගේ ගිණුම පැය 48 ක් ඇතුලත සක්‍රිය කරන බව දන්වන message එකක් දිස්වේ.
ඉන්පසු දවස් 2 කින් පසු ඔබගේ email ගිණුමට ලොග් වෙන්න.ඔබගේ Adsense Account එක සක්‍රිය වී ඇති බව හෝ සක්‍රිය කළ නොහැකි බව දන්වන mail එකක් ලැබී ඇත.
සෑම විටම ඔබගේම ලිපි ලියන්න.ඒවා English වලින් ලියන්න.මොකද සිංහල බ්ලොග් සදහා Adsense ලබානොදේ.වර්තමානය වන විට සෑම දෙනාම එකම මාතෘකාවක් ඔස්සේ බ්ලොග් ලියන අතර ඒ සදහා නොලැබේ.
ලැබී ඇති එක කර Open බලන්න.එහි ඔබගේ ගිණුම සක්‍රිය කළ බව සදහන් වේ නම් ඔබගේ ගිණුමට යාමට ඇති Link එක Click කරන්න.
දැන් ඔබගේ බ්ලොග් අඩවියට ගොස් කැමති ආකාරයට ඇඩ් ස්ථානගත කරන්න.
දැන් ඔබගේ බ්ලොග් අඩවියට ගොස් කැමති ආකාරයට ඇඩ් ස්ථානගත කරන්න.
ඔබගේ ගිණුමේ $10 න් පසු PIN එකක් නිවසටම ලැබේවි.















1 comments so far
මචං,
එසේ උපයා ගන්නා මුදලෙන් සුලු ප්‍රමාණයක් වෙබ් අඩවි හිමියාට ලබා දේ
යන්න වැරදිය. සෑම විටම දැන්වීම දමන්නාගෙන් ගත් මුදලින් 58% - 69% දක්වා මුදලක් වෙබ් අඩවි හිමියාට ලබා දේ.
EmoticonEmoticon