හැමෝම කථා කරන මාතෘකාවක් තමයි USA Clicks .මොකද USA CLICK එකකට $1ක් ලැබෙන බවට අපගේ අය තුල මෙන්ම බොහෝ රට වල අයගේ සිත් වල ඒ මතය තියෙනවා.ඒක නිසා මම ඒ ගැන හොයලා බැලුවා.USA CLICK එකකට $1 ක් නොලැබෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට USA CLICK එකකට $1-5 ක් ලැබෙන්න පුලුවන්.මම මේ ගැන හොයා ගත්තේ ඉංග්‍රීසි බ්ලොග් ගනනාවකින් හොයලා හොයලා.
AD එකක් පල කිරීමට අවශ්‍ය වූ විට අප Adword වෙත යා යුතුය.එහිදී දිනකට කොපනණ මුදලක් AD වෙනුවෙන් වැය කරනවාද, එක දිස්විය යුත්තේ කුමන රටවලට ද යන්න සදහන් කරයි.නිදසුනක් ලෙස ලංකාවේ MOBITEL සමාගම පල කරන ඇඩ් ඔබ දැක ඇත.මෙම ඇඩ් එක සුද්දෝ දැක්කාට සමාගමට වැඩක් නැත.සුද්දොන්ටත් වැඩක් නැත.මොකද MOBITEL ගැන සුද්දෝ දන්නේ නැහැ.එසේම ලංකාවේ ඉන්දියාවේ අයට වැදගත් නැති සුද්දන්ට වැදගත් ඇඩ් අපට දිස් නොවේ.වෙබ් අඩවියට විසිටර් කෙනෙක් ආවාම මුලින්ම බලන්නේ මූ මොන රටේ එකෙක්ද කියලා.ඊට පස්සේ මූට පෙන්නන්න ඕන ඇඩ් මොනවද කියලා බලලා තමයි අපට ඇඩ් දිස්වෙන්නේ.සුද්දා ඇඩ් එක දාන කොට උගේ DAILY SALE RATE එක ඉහල අගයක් ගන්නවා.අපේ අය ඇඩ් දාන කොට DAILY SALE RATE එක ඉතා අඩු අගයක් ගන්නවා.අපේ වෙබ් අඩවියට සුද්දෙක් ආවොත් ඌට පේන්නේ සුද්දොන්ගේ ඇඩ්.ඌ ක්ලික් කළොත් ක්ලික් කරන්නේ සුද්දොන්ගේ ඇඩ්.ඒක නිසා ඉහල මුදලක් ලැබෙනවා.අපේ අය සුද්දන්ගේ අඩවියකට ගියත් අපේ අයට පෙනෙන්නේ අපේ අයගේ සහ ඇඩ්.මේවා ක්ලික් කළාම සුද්දට එපමණ මුදලක් නොලැබේ.ඒක නිසා සුද්දෝ ගෙන්වා ගන්න බලන්න ඕන.ඒකට මම කලින් කියා දුන් ක්‍රම භාවිතා කරන්න.
කෙටියෙන් කීවොත් මේකයි වෙන්නේ.උදාහරණ දෙකකින් පැහැදිලි කරන්නම්.ලංකාවේ අපේ කෙනෙක් ඇඩ් එකක් දානවා.දවසකට විකුණන්නේ $5 ක් ඇඩ් ප්‍රමාණයකි.සුද්දෙක් ඇඩ් එකක් දානවා.ඌ දවසකට $50 ක් ඇඩ් විකුණනවා.ඇඩ්වර්ඩ් නීති මාලාව අනුව $5 කට විසිටර්ස්ලා 20 ක් ද $50 ට විසිටර්ස් ලා 200 ක් ලැබෙනවා.(අගයන් නිදසුන් අගයන් වේ.) විසිටර්ස් ගාන අඩු වුණත් වැඩි වුණත් අවුලක් නෑ.පහත වගුව දැක්කම ඒක වඩාත් පැහැදිලි වේ.
ඉහත වගුවේ අගයන් නිදසුන් අගයන් වේ.
ගොඩක්ක් අය කියන දෙයක් තමයි නිකම්ම ඇඩ්සෙන්ස් ඩිසේබල් වුණා කියලා. ඉදිරි ලිපියෙන් ඇඩ්සෙන්ස් ඩිසේබල් වෙන හේතු ගැන ලියන්නම්.ඔබට ජය!.............
http://worldinfocsl.blogspot.com/


EmoticonEmoticon