Thursday, May 31, 2012

වෙබ් සඉට් අකට සෙනග ගෙන්වන ක්‍රම,

ඔන්න ඉල්ලීම පරිදි මම Traffic ගෙන්න ගන්න හැටි ලිපි ටිකක කින් ලියන්නම්.. ලිපි කීයක් ලියන්න වෙයිද දන්නේ නෑ.. හැබැයි මට ඉඩලැබෙ විදියට ටික ටික ලියන්නම් ලියලා ඉවර වෙලා ඔක්කොම එකක් කරන්න බැරිය.....මෙහොමයි දැන් හුගාක් අය කරන්නේ Content Blog නිසා..ඒවට හුගාක් වලාවට Traffic එන්නේ Search Engine වලින් නේ.. එහෙනම් අපි මුලින්ම අපේ බ්ලොග් අන්න ඒ සර්ච් එන්ජින් වලට සබ්මිට් කරන්න ඕනේ... මම නම් හදන හැම Blog එකටම මේ ක්‍රමේ භාවිතා කරනවා....

හරි මෙන්න මෙහෙමයි කවුරැත් කැමතිනේ තමන්ගේ Blog එකේ Google ,Yahoo වගේ Search Engine වල නම ගහුව ගමන් උඩම # 1 ට එනව නම් මාත් කැමති..හැබැයි අපි Blog එක Submit නොකරාම එක සිද්ද වෙන්නේ හෙමින් ඒ කිව්වේ අපේ Traffic එක අනුව...නමුත් මෙහෙම Submit කරාම ඒක ටිකක් ඉක්මන් වෙලා අපේ Blog එක හුගක් ඉදිරියෙන් පෙන්නනවා...මෙන්න මෙහෙමයි කරන්න ඕනේ

1. දැන් මේ සයිට් එකට යන්න Rank on top online

2. දැන් ඔයාලගේ Blog එකේ Address එක දෙන්න, E Mail එක නම් දෙන්න එපා.. මුන් Spam එවනවා..‍කාටත් Email 2 -3 ඇතිනේ ඔයාලට වැඩකට නැති එකක් දෙන්න...[ තාම එහෙම එකක් නැත්නම් මේ දැන් හදාගන්න.. ]

3. දැන් Submit කියන Button එක Click කරන්න

සැ.යු - සමහර Search Engine අපිට Confirmation ඊ මේල් එවනවා ඒකයි වැඩකට නැති එකක් දෙන්න කිව්වේ...[ 10 -12 තමයි එහෙම....ඒත් මොකෝ අනිත් ටිකට දාගත්ත නේ.. ]

එහෙනම් මම කැපුනා...සුබ දවසක්....# 1 වෙන්න කියල සුබ පතනවා

1 comments so far

ගොඩාක් හොඳ ලිපියක්. මේකත් බලන්න. වැදගත් වෙයි. http://adf.ly/19QgC7 සිප්සර නව බ්ලොග් අඩවියක්


EmoticonEmoticon