Saturday, May 19, 2012

Google Adsense මගින් මුදල් ඉපයීම 02

නොමිලේ තමාගේ නමින් Blog අඩවියක් සැකසීම


Picture
           
                     මේ සදහා පලමුව ඔබගේ Gmail ගිණුමට Log වෙන්න.තාම Gmail එකක් හදාගත්තේ නැද්ද? එහෙනම් Gamil එකක් හදා ගන්න මෙතනින් යන්න. ඉන්පසු www.blogger.com වෙත පිවිසෙන්න.




ඉන්පසු Get Start Click කරන්න

Picture
Picture
ඉන්පසු Display Name ලෙස ඔබගේ නම ලබා දී පහත ඇති Check Box දෙකට හරි ලකුණ යොදා Continue කරන්න
Picture
ඉන්පසු Create Your Blog Click කරන්න
Picture
ඉන්පසු blog එකට title එකක් ලබා දෙන්න.මෙහි දී ඔබ එක blog ලිවීමට බලාපොරොත්තු වන මාතෘකාව සදහන් කරන්න.ඉන්පසු එකට address එකක් ලබා දී continue click කරන්න.
Picture
ඉන්පසු  template කැමති එකක් ‍තෝරා continue click කරන්න
Picture
දැන් ඔබගේ blog එක සෑදී අවසානය.දැන් blog post එකක් ලියන ආකාරය විමසා බලමු.click start blogging.
Picture
Blog අඩවියේ blog post ලිවීමට යොදා ගන්නා සියලු කොටස් අප නම් කළෙමු.ඒවා පහත පරිදි වේ.
  1. Blog Post Title            - මාතෘකාව
  2. Change Font               - ෆොන්ට් එක මාරු කිරීමට
  3. Change Font Size       - අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීමට
  4. Bold                            - තද අකුරින් ලිවීම
  5. Italic                             - අකුරු ඇල කර ලිවීමට
  6. Underline                    - අකුරු යටින් ඉරි ඇදීමට
  7. Strikethrough              - අකුරු කැපෙන සේ ඉරි ඇදීමට
  8. Change Font Colour   - අකුරු වල පාට වෙනස් කිරීමට
  9. Insert Colours to back - අකුරු වල පසුපස පාට වෙනස් කිරීමට
  10. Insert Link                   - ලින්ක් එකක් ඇතුලත් කිරීමට
  11. Insert Image                - පිංතූරයක් ඇතුලත් කිරීමට
  12. Insert Video                - වීඩියෝ ඇතුලත් කිරීමට
  13. Page Break                - පි‍ටුව බෙදීමට
  14. Alignment                   - ඡේද වල පෙනුම වෙනස් කිරීම
  15. Number List               - ඉලක්කම් ලැයිස්තුවක්
  16. Bullet List                  - බුලට් ලැයිස්තුවක්
  17. Preview Post             - බ්ලොග් පෝස්ට් එක දිස් වන ආකාරය
  18. Insert Tags               - ටැග් එකක් ඇතුලත් කිරීමට
  19. Save as Draft           - පසුව ප්‍රදර්ශනය කිරීමට සේව් කිරීම
  20. Publish Post            - පෝස්ට් එක ප්‍රදර්ශනය කිරීමට
Picture
Publish කළ  Post එක බැලීමට View Post Click කරන්න
Picture
තවද Dashboard එකේ Design යටතේ ඇති Edit HIML මගින් Template එක වෙනස් කර ගත හැක.මේ සදහා අන්තර්ජාලයෙන් නොමිලේ XML template Download කරගන්න.ඉන්පසු Choose File මගින් XML File එක තොරා Upload කරන්න.


EmoticonEmoticon