-
එක එක වෙබ් අඩවි වර්ගය ගැන වෙබ් අඩවි නරඹන අය දැන ගන්නේ එක එක විදියට. ඒ නිසා අපේ වෙබ් අඩවියේ වර්ගය අනුව අපි තීරණය කරන්න ඕන කොහොමද ඒක ප්‍රචාරය කරන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද වෙබ් අඩවි මිනිසුන් අතරට යන්නේ කියලා.
බොහෝ තොරතුරු කියවන්න බලන්න වගේ තියෙන වෙබ් අඩවි තමයි මෙම වර්ගයට අයත් වෙන්නේ. සාමාන්‍යයෙන් Google, Yahoo වගේ Search Engine එකකින් තමයි මේ වගේ වෙබ් අඩවියකට කවුරුහරි එන්නේ. ඒ වගේම මේ වගේ වෙබ් අඩවියකට එන කෙනෙක් ගොඩාක් තොරතුරු නිවරදිව බලාපොරොත්තු වෙනවා. අනිත් දේ තමයි මුලින්ම ආව කෙනෙක්ට නැවත එන්න හිතේන විදියට අපි වෙබ් අඩවිය නිර්මාණය කරල තියෙන්න ඕන.
සේවාවක් හෝ භාණ්ඩයක් මුදලට විකුණන්න හා ඒ පිළිබද ප්‍රචාරය කරන්න නිර්මාණය කරන වෙබ් අඩවි තමයි මේවා. මේ වෙබ් අඩවි වල ලොකු අන්තර්ගතයක් නැති වුනත් සාමාන්‍ය තොරතුරු ඇතුලත්. මේ වගේ වෙබ් අඩවි ප්‍රචාරය වෙන්නෙ TV Add, Radio Add, News papers, Posters වගේ දේවල් වලින්.
එක අරමුණක් සදහා තියෙන වෙබ් අඩවි මේ කොටසට අයත් වෙනවා. උදාහරණයක් විදියට Serch Engine වෙබ් අඩවියක් E mail සපයන වෙබ් අඩවියක් අපිට ගන්න පුලුවන්. මේ වගේ වෙබ් අඩවි වලට කට්ටිය එන්නේ Serch Engine වගේම වෙබ් අඩවියේ නම මතක තියාගෙන ඉදලා.
විනෝදය සදහා ඇති සෑම වෙබ් අඩවියක්ම මේ කොටසට අයිති වෙනවා. Chat, Games, Songs, Comady වගේ දේවල් අපිට ගන්න පුලුවන්. මේ වෙබ් අඩවිනම් Serch Engine, යහලුවන්ගෙන් සහ E mail වලින් තමයි ප්‍රචාරය වෙන්නේ.
Search Engines Optimizing කියන්නේ අපේ වෙබ් අඩවියට කට්ටිය ගෙන්න ගන්න තියෙන හොදම ක්‍රමය. ඔයා හදපු වෙබ් අඩවිය මොන විදියකින් හරි Search Engine එකකට ඇතුල් කරල නැත්නම් වෙබ් අඩවි නරඹන අයට අපේ වෙබ් අඩවිය හොයාගන්න බැරි වෙනවා. එතකොට අපේ වෙබ් අඩවියට එන්නේ අපේ වෙබ් අඩයියේ Domain Name එක දන්න අය විතරයි. ඒ නිසයි කියන්නේ වෙබ් අඩවිය නිර්මාණය කරන අවස්ථාවෙ සිටම Search Engine සදහා අවශ්‍ය දේවල් කරන්න කියලා.
අපි දන්නවා අපිට අන්තර්ජාලයෙන් මොනවා හරි හොයාගන්න ඕන වුනාම අපි කරන්නේ google, yahooවගේ Search Engine එකක අපිට අවශ්‍ය දේ type කරල search කරන එක. එහෙම නැතුව අපි හැම වෙබ් අඩවියකම නම මතක තියාගෙන ඉන්නෙ නැහැ. එතකොට yahoo හරි google හරි කරන්නේ අපි search කරපු දේවල් තියෙන් වෙබ් අඩවි හොයල දෙන එක. දැන් අපිට තේරෙනවා වෙබ් අඩවිය මිනිස්සු අතරට යන්න හොදම ක්‍රමය තමයි අපේ වෙබ් අඩවියත් මේ Search Engine එකක පෙන්නන විදියට හදාගන්න එක.
Search Engin මගින් වෙබ් අඩවියේ අන්තර්ගතය වගේම Title, Keywords හා Discription කියන Tags කියවලා තමයි ඊට ගැලපෙන වෙබ් අඩවිය තෝරල දෙන්නේ. ඒ නිසා අපේ වෙබ් අඩවියේ tag එක ඇතුලට පහතින් තියෙන HTML Code එක දැම්මම Search Engin මගින් ඒවා කියවලා අපේ වෙබ් අඩවියත් Search Engin එකට ඇතුල් කරගන්නවා.
මේ දේ නම් ඔයාගෙ වෙබ් අඩවියට ඇතුල් කරගන්න එක ඉතාම වැදගත්. ඔයාගේ වෙබ් පිටුවෙ ඉහත තියෙනවයා කියලා tag එකක්. ඒ වගේ තවත් ඇති කියලත් tag එකක්. මෙ tags දෙක අතරමැද අවශ්‍ය ඔනම තැනකට පහත තියෙන html code එක කොපි කරගන්න
AAAAAA කියන තැනට වෙබ් පිටුව සදහා නමක් දෙන්න. වෙබ් පිටුවෙ තියෙන දේ ගැන පුංචි විස්තරයකුත් එකක්.
XXXXXXX කියන තැනය ඹයාගේ වෙබ් අඩවිය ගැන පුංචි විස්තරයක් ලියන්නත වෙබ් අඩවියේ තියෙන්නනේ මොනවද වගේ දෙවල් ඇතුලත්ව.
OOOOO කියන තැනට ඔයාගේ වෙබ් අඩවියේ තියෙන්නේ මොනවද කියන එකයි දාන්න. ( උදාහරණ songs, videos, films )
- <title> AAAAAA </title>
- <meta name="keywords" content="XXXXXXX" />
- <meta name="description" content="OOOOO" />
Google එකට ඔයාගෙ වෙබ් අඩවියට භාර දෙන්න නම් පහත තියෙන Link එක භාවිතා කරන්න
http://www.google.com/addurl/
Yahoo එකට ඔයාගෙ වෙබ් අඩවියට භාර දෙන්න නම් පහත තියෙන Link එක භාවිතා කරන්න
http://search.yahoo.com/info/submit.html/
බ්ලොග් වලටත් මෙ html code එක දාල Search engine Friendly කරගන්න පුලුවන්. ඒ තරම් අමාරුවක්නම් නැහැ.. පොඩ්ඩක් අමාරුවකට තියෙන්නේ බ්ලොග් එකේ html code එක හොයාගන්න එක විතරයි. ඒක කරන්නේ මෙහෙමයි01. මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ උඩ දකුණුපැත්තේ ඇති මෙ වගේ කොටසක්. එතනින් Design කියන ඒක තොරුගන්න.
02. දැන් ඔයාට පහත ආකාරයේ එකක ලැඛෙයි. ඒකෙන් Edit Html කියන එක තෝරගන්න.
03. ඊට පස්සේ Proceed කියන එක තෝරගන්න
03. දැන් ඔයාට පහත ආකාරයෙන් blog එකේ html code එක බලාගන්න පුලුවන්. දැන් ඒ html code එක අස්සේ තියෙන කියන html tag එක හොයාගන්න. ඊට පස්සේ මම දාල තියෙන ආකාරයට tag එකට පහතින් අදාල code ටික දාගන්න
Sunday, May 27, 2012
වෙබ් සඉට් අකට සෙනග ගෙන්වන ක්‍රම 1
Artikel Terkait
Subscribe to:
Post Comments (Atom)
1 comments so far
ane ban mewath kopi karapuwa neda mama dakka meka geek.lk wala tiyenawa , malli oyatah tama adsens ne ne
EmoticonEmoticon